නිවෙස්වල සිට රාමසාන් සමරයි

නිවෙස්වල සිට රාමසාන් සමරයි

ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් උත්සවය 24වන දිනට යෙදි තුබු අතර කොරෝනා වසංගය හේතුවෙන් පවතින ඇදිරි නිතිය මත එම රාමසාන් උත්සවය තම නිවෙස්වල සිට සැමරිමට හැටන් ප්‍රදේශයේ ඉස්ලාම් භක්තිකයන් පියවර ගෙන ඇත. පවතින ඇදිරි නිතිය මත හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියද වසා දමා ඇති අතර එම තත්වයන් මත හැටන් ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම උපයෝගි කර ගෙන…

දිය ඇලි කොමලියන් සිනාසෙයි

දිය ඇලි කොමලියන් සිනාසෙයි

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග දියගල, ඩෙවන්, ශා/කේලෙයාර් වැනි දිය ඇලි මේ වන විට ශක්‍රිය තත්වයන්ට පත්ව ඇත. පසු ගිය වියළි කාලගුණික තත්වයන් මත ජලය සිදි ගොස් තිබු මෙම දිය ඇලි පවතින වර්ෂාවත් සමග මෙසේ ශක්‍රිය තත්වයන්ට පත්ව ඇත. එම දිය ඇලි ශක්‍රිය තත්වයන්ට පත්ව ඇති අයුරු මෙ ඡායාරුපවලින් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා…

මිටියක් නිසා දෙදෙනෙකු එලොවට

මිටියක් නිසා දෙදෙනෙකු එලොවට

මත් පැන් පාටියේ දී බහින්  බස්වී මිටියෙන් පහරදී  පුද්ගලයන් දෙදෙනෙකු මැරූ  අයෙකු  සැකපිට  අත් අඩංගුවට ගත් බව  හොරණ පොලීසිය කියයි . හොරණ ,අමරණාගොල්ල ප්‍රදේශයේ  නවාතැන්පලකදි පසුගිය  දා පුද්ගලයන්  කිපදෙනෙකු අතර ඇතිවු ආරවුලකින් පහරකෑ පුද්ගලයන්  දෙදෙනෙකු  මියගොස් ඇති අතර තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා හොරණ  රෝහලට ඇතුලත් කර  කොළඹ  මහ රෝහලට මාරුකර යවා  ඇතැයි හොරණ පොලීසිය…

යතුරුපැදි ටිපර් රථ ගැටෙයි

යතුරුපැදි ටිපර් රථ ගැටෙයි

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේදි සිදුවු යතුරුපැදි ටිපර් රථ අනතුරකින් යතුරුපැදි කරු බරපතල තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු කොටගල ප්‍රාදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රදේශයේදි මෙම අනතුර සිදුව ඇති බවත් එම අනතුරින් බරපත තුවාල ලබා රෝහල් ගත කරන ලද යතුරුපැදි කරුගේ…

මත් බෝතල් 45ක් සමග දෙදෙනකු අත් අඩංගුවට

මත් බෝතල් 45ක් සමග දෙදෙනකු අත් අඩංගුවට

අරක්කු බෝතල 45ක් සමග මස්කෙළිය නගරයේදි පුද්ගලයන් දෙදෙනකු සැක පිට මස්කෙළිය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. මස්කෙළිය නගරය තුල කරන ලද හදිසි සෝදිසියකදි අරක්කු බෝතල 20ක් සමග හා අරක්කු බෝතල 25ක් සමග මෙම පුද්ලයන් දෙදෙනා මෙසේ අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මස්කෙළිය නගරය තුල කරන…

වැල්ලවත්ත, පැරකුම් පෙදෙසේ ජනතාව වෙනුවෙන් එළවළු පාර්සල්

වැල්ලවත්ත, පැරකුම් පෙදෙසේ ජනතාව වෙනුවෙන් එළවළු පාර්සල්

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහාතාගේ උපදෙස් පරිදි වැල්ලවත්ත, පැරකුම් පෙදෙසේ ජනතාව වෙනුවෙන් එළවළු පාර්සල් බෙදා දීම  ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක අසන්ත ද මෙල් මහතාගේ අනුග්‍රාහකත්වයෙන් සිදුකරන ලදී.

මාසකට පමණ පසු ලිපි බෙදයි

මාසකට පමණ පසු ලිපි බෙදයි

කොරොනා වෛරසය හේතුවෙන් මාසක පමන කාලයක් අත් හිටුවා තිබු ලිපි බේදිමේ කටයුතු 21වන දින හැටන් තැපල් කාර්යාලයේ සේවක පිරිස් විසින් සිදු කරන ලදි. එහිදි එම පිරිස් ලිපි බේදිම සදහා පිටත්ව යන අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා –  හැටන්

පාස්කු ප්‍රහාරයේ වර්ෂ පුර්ණ සැමරුම

පාස්කු ප්‍රහාරයේ වර්ෂ පුර්ණ සැමරුම

පාස්කු ප්‍රහාරයේ වර්ෂ පුර්ණ සැමරුම නිමිති කරගෙන එම ප්‍රහාරයෙන් මිය ගිය හා තුවාල ලැබුවන් සිහි කිරිම සදහා සැමරුම් දේව මෙහෙයක් හැටන් සිරි කුරුස දේවස්ථානයේදි සිදු කරන ලදි. හැටන් මීසම් පාලක නියුමන් පිරිස් පුජකතුමන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින් මෙම දේව මෙහෙය පවත්වන ලදි. මනුර සුදත් සෙල්ලහේවා –  හැටන්

STF සත්ව කරුණාව

STF සත්ව කරුණාව

මේ දිනවල නගරබද ප්‍රදේශ වල පවත්නා ජනශුන්‍ය තත්වය මුල්කොට නිවාස අහිමි සුනඛයන් දැඩි ආහාර හිඟයකින් පෙළෙන බව ප්‍රකට කරුණකි. එවන් පසුබිමක් තුළ පොළොන්නරුව ප්‍රදේශයේ රාජකාරියේ යෙදෙන පොලිස් විශේෂ කාර්‍ය බලකා STF සෙබළුන් තමන්ට කඳවුරෙන් එවන බත් පතින් කොටසක් එම ප්‍රදේශ වල සැරිසරන නිවාස අහිමි සුනඛයන්ට දීම පුරුද්දක් කොට ඇත. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ පොළොන්නරුව ප්‍රදේශයේ රාජකාරියේ…

නිමල් සිරිපාල ද සිල්වා සහ  Emma Brigham අතර හමුවක්

නිමල් සිරිපාල ද සිල්වා සහ Emma Brigham අතර හමුවක්

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Emma Brigham මහතා අතර හමුවක් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී පැවැත්විණි. වැරදි සිදු කරනු ලබන අවුරුදු 18 ට අඩු දරුවන් බන්ධනාගාර ගත කිරීම පිළිබදව අදහස් හුවමාරු වු අතර ඔවුන් බන්ධනාගාරයට…