ශ්‍රී ලංකාවේ ස්‌විස්‌ තානාපති හැන්ස්‌ පීටර් මොක්‌ මහතා ජනපති හමු වෙයි.

 

ශ්‍රී ලංකාවේ ස්‌විස්‌ තානාපති හැන්ස්‌ පීටර් මොක්‌ (Hanspeter MOCK)   මහතා  ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

තානාපතිවරයා මෙහිදී ජනාධිපතිතුමා සමඟ සුහද කතා බහක නිරත විය.

More Stories