ළමා ශ්‍රමය ගැන ඕනෑම සිදුවීමක් 1929 අංකයට දැනුම් දෙන්න – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
|

ළමා ශ්‍රමය ගැන ඕනෑම සිදුවීමක් 1929 අංකයට දැනුම් දෙන්න – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

ළමා ශ්‍රමය පිළිබඳ ඕනෑම සිදුවීමක් සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම්, ඒ පිළිබඳව නොපමාව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක දුරකථන සේවයට දැනුම් දෙමින් ළමයින් ආරක්ෂා කිරීමේ සමාජ වගකීම ඉටුකරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය සඳහන් කරනවා. සභාපතිතුමිය මේ බව සඳහන් කරන්නේ ඊයේ දිනට (ජුනි12) යෙදී තිබූ ළමා ශ්‍රමිකත්වයට එරෙහි…

loadstar Midigama
| |

වෘත්තීය සමිතිවාදය නිසා වැනසෙන්නට යන ලොව දෙවන විශාලතම ගල්ටයර් නිෂ්පාදන සමාගම

අතීතයේදී මිදිගම ලෝඩ්ස්ටාර් ආයතනය බිහි කළ නිර්මාතෘවරුන් විසින් ගොඩනගන ලද ආයතනික සාරධර්ම පද්ධතිය හේතුවෙන් ආයතනයේ සේවකයිනුත්, නිලධාරීනුත් අතර හොඳ සමීතාවක් තිබුණු බවත්, මෙම අන්‍යෝන්‍ය බැඳීමේ ප්‍රතිඵලයක් ලෙස ආයතනය දිනෙන් දින දියුණුවට පත් වූ බවත් ආයතනයේ පුරෝගාමී නිලධාරිවරයකු වන ජගත් ඩී. ආදිපොල මහතා සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසයි. “ඒ කාලේ අපේ උද්‍යෝග පාඨයක් තමයි ‘කළ නොහැක්කක්…

meeting at Presidential Secretariat Consumer Rights Protection Consumer Rights Protection Act Consumer Rights Protection Act summary Consumer Rights Protection Act PDF
|

පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අරමුණු කරගත් නව මුලපිරීමක්
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ

2025 මාර්තු 15 වන දිනට යෙදුණු ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනයට සමගාමීව, පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අරමුණු කරගත් නව මුලපිරීමක් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් වෛද්‍ය නන්දික සනත් කුමානායක සහ සෞඛ්‍ය, කෘෂිකර්ම සහ රාජ්‍ය පරිපාලන ඇතුළු විවිධ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් දියත් කරන ලදි. පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම සහ…