Salt
|

රජයේ ලුණු සමාගමක අධ්‍යක්ෂවරයෙකු ආනයනික ලුණු අරන් පෞද්ගලික සමාගමකින් විකුණනවා
ලුණු තිත්ත වෙයි

මේ වන විට වෙළඳපොළේ තිබෙන උග්‍ර ලුණු හිඟයට හා අධික මිලට හේතුව රජයට අයත් රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව විසින් ආනයනය කරල ලද කැට ලුණු තොග පෞද්ගලික සමාගමකට අලෙවි කිරීම හා ඉන්පසු එම සමාගම විසින් කුඩු කරන ලද ලුණු ඉහළ මිලකට අලෙවි කිරීම බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (සජබ) මුජිබර් රහුමාන් පවසයි. “ආනයනය කරන්නට අවසර…