දකුණු ආසියාවේ කෝවිඩ් 19 ව්‍යාප්තිය අපට බලපායි ද ?

  දකුණු ආසියාවේ කෝවිඩ් 19 ව්‍යාප්තිය අපට බලපායි ද ?

කෝවිඩ් -19 වෛරසය වේගයෙන්ම පැතිරෙන දකුණු ආසියානු රටවල් අතරින් පළමු ස්ථානයටත්, කෝවිඩ් රෝගීන් වැඩිම ප්‍රමාණයක් වාර්තාවී ඇති ලෝකයේ හතරවැනි රට බවටත් අසල්වැසි ඉන්දියාව පත්වී තිබේ.  මේ වන විට දිනකට රෝගීන් දස දහස ඉක්මවු ප්‍රමාණයක් ඉන්දියාව තුළින් වාර්තා වේ. මෙම රෝග ව්‍යාප්තිය මේ වන විට ඉන්දියාවට දරා ගැනීමට නොහැකි මට්ටමට පැමිණ ඇති බව ඒරට මාධ්‍ය වාර්තා…

බෝලය නැවත මැතිවරණ කොමිසම වෙත,

බෝලය නැවත මැතිවරණ කොමිසම වෙත,

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරැවා හැරීමට ආදල ගැසට් නිවේදනය හා ජුනි 20 දින  මහමැතිවරණය පැවැත්වීමට අදාලව මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා පෙත්සම්කරැවන් 8 දෙනෙකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ම නිශ්ප්‍රභා කිරීමට පසුගිය ජුනි 3 දා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. ඒම තීරණයත් සමග විධායකය සහ අධිකරණය අතර…

ප්‍රගතිශීලී මංගල හා විප්ලවවාදී වාසුදේව

ප්‍රගතිශීලී මංගල හා විප්ලවවාදී වාසුදේව

බෞද්ධ දර්ශණයට කිසිසේත් නොගැලපෙන සමහර චීවරදාරීන්ගේ නොමනා ක්‍රියාමාර්ගයන් පිළිබදව සෑහෙන විවේචනයක් අප සමාජය තුළ පවතින නමුත්, ඒ පිළිබදව ඒලිපිට කතා කරනු ලැබුවේ ඉන් කිහිපදෙනෙකු පමණි. මේ සම්බනධව අනිවාර්යෙන් සාකච්ඡා කළ යුතු සංඝ සමාජයත්, නායක ස්වාමීන් වහන්සේලා මෙන්ම දේශපාලණඥයිනුත් මේ මාතෘකාව පිළිබදව ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමෙන් වැලකී සිටියේය. වගකිව යුත්තන්ගේ මෙම නිහඩතාවය නිසාම ගිහි සමාජයට බොහෝ ඉදිරියෙන්…

COVID -19ත්, HIV මෙන් සමාජයේ දිගු කල් පැවතිය හැකි බවට අනතුරැ ඇගවීමක්..  

COVID -19ත්, HIV මෙන් සමාජයේ දිගු කල් පැවතිය හැකි බවට අනතුරැ ඇගවීමක්..  

කෝවිඩ් -19 වෛරසය මර්ධනය කිරීම සදහා ගතවන කාලය පිළිබදව වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂ්‍යඥයින් විවිධ මත පළකරයි. මින් වැඩි දෙනෙක් මෑතක් වන තෙක් ප්‍රකාශ කර සිටියේ මෙම වෛසරය පාලනය කිරීමට සුදුසු ඒන්නතක් සොයා ගැනීමට අවම වශයෙන් තවත් මාස හයක පමණ කාලයක් ගතවනු ඇති බවත්ය. දැනටමත් රටවල් කිහිපයක විෂේඥයින් විසින් මෙම වෛරසයට ඒරෙහි සුදුසු ඒන්නතක් සැකසීමට  පර්යේෂණ දහස්…

රට නැවත විවෘත කිරීම හා දැළි පිහියෙන් කිරි කෑම

රට නැවත විවෘත කිරීම හා දැළි පිහියෙන් කිරි කෑම

ලබන මැයි 11 වන දා සිට රට නැවත විවෘත කිරීමට රජය තීරණය කර තිබේ. ලංකාවේ පාසැල් ද ලබන  මැයි 11 වනදා සිට විවෘත කිරීමට මීට පෙර රජය තීරණය කර තිබුන ද පසුව ඒය වෙනස් කර තිබේ. මෙතෙක් ලංකාව තුළ පමණක් නොව ලෝකයේ අනෙක් රටවල් තුළත් කොරෝනා රෝගීන් වර්ධනයෙහි  කිසිදු අඩුවක් නොපෙන්නුවත්, ලෝකය බොහෝ රටවල් කල්පනා…

අශ්වයා ගියාට පසු ඉස්තාලය වසාදැමීම

අශ්වයා ගියාට පසු ඉස්තාලය වසාදැමීම

කෝවිඩ් 19 පාලනය සදහා දැනට ඇති ඒකම විකල්පය රෝගය වැලදී ඇතැයි සැක සහිත පුද්ගලයින් හඹාගොස් අඛන්ඩව සිදු කරන පරීක්ෂණයන් හරහා රොගීන් නිවැරදිව හදුනා ගෙන ඔවුන් සමාජයෙන් වෙන්කර ප්‍රථිකාර සදහා යොමුකිරීමෙන්  පමණක් බව පසුගිය සතියේ රිපෝටර් ගේ කොලමින් තුලින්ද පෙන්වා දුන්නෙමි. නමුත් අවසානාවකට ශ්‍රී ලංකා රජය ඒම ක්‍රියා මාර්ග ගැනීම සදහා විශාල කාලයක් ගැනීම නිසා මේ…

තවමත් අපට ඇති ඒකම විකල්පය ටෙස්ටින්..!

තවමත් අපට ඇති ඒකම විකල්පය ටෙස්ටින්..!

කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය පාලනය කිරීමට ලෝකයේ ඉහලම තාක්ෂණය සහිත විෂේශඥයින් ගෙන් සමන්විත කිසිදු රටකට මෙතෙක් නොහැකි වී තිබේ. අද වන ඒම රටවල් මුහුණ දී ඇති භායානක තත්ත්වය සම්බන්ධව මුලු ලෝකයම කම්පා වේ. ලෝකයේ දියුණුම සෞඛ්‍ය පහසුකම් සහිත මෙම රෝහල් අද වන විට කොරෝනා රෝගීන්ගෙන් පිරී ඉතිරි ඇති අතර, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා…

මැතිවරණ කොමිසම රැකගමු
|

මැතිවරණ කොමිසම රැකගමු

කොරෝනා වසංගත තත්ත්වය මත සැලසුම්කර තිබූ දින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි වන බවත් ඒ් සම්බන්ධව නීතිමය උපදෙස් ලබා ගන්නා ලෙසත් දන්වා මැතිවරණ කොමිසම විසින් ජනාධිපති ලේකම් වෙත යැවූ ලිපියට, මැතිවරණ කොමිසම මෙන්ම, මේ රටේ ප්‍රගතිශීලීන් කිසිවෙකු බලාපොරොත්තු නොවු පිළිතුරක් ජනාධිපතිවරයාගේ උපසෙද් අනුව ජනාධිපති ලේකම් විසින් ඒවා තිබේ. ඔහුගේ ඒම ලිපිය අනුව, මැතිවරණ කොමිසම පෙන්වා දෙන පරිදි…

මහ මැතිවරණය කල්යාම හා පාර්ලිමේන්තුව කැදවීම

මහ මැතිවරණය කල්යාම හා පාර්ලිමේන්තුව කැදවීම

පාර්ලිමේන්තු කාලය අවසන්වීමට මාස 6ක් තිබිය දී ජනාධිපතිවරයා සතු බලතල උපයෝගී කරගනිමින්, ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව විසුරැවා හැරීම බලය තමුන්ට ලැබුනු දිනයේම, වර්තමාන ජනාධිපතිවරයා විසින් පසුගිය මාර්තු 2 දා පාර්ලිමේන්තුව විසුරැවාහරිනු ලැබීය. නව පාර්ලිමේන්තුව රැස්වන දිනය ලෙස මැයි 14 දින බවට ඒම ගැසට් පත්‍රයේ සදහන් කර තිබුනි. ඒ් අනුව මහ මැතිවරණය පැවැත්වෙන දිනය අප්‍රේල් 25 දිනයත්, නාම…

කොරෝනා – ලංකාවට තීරණාත්මක දින කිහිපයක්

කොරෝනා – ලංකාවට තීරණාත්මක දින කිහිපයක්

කොරෝනා වසන්ගතය මුලු ලෝකයම තම ග්‍රහණයට ගෙන තිබේ. දැනට ලෝකයේ රටවල් 196ක පුරා මෙම වෛරසය පැතිර ඇති අතර ඉන් 471,044 මේ වන විට මෛ වෛරසයට ගොදුරැවී තිබේ. අද වන විට මෙම වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 21,284 දක්වා ඉහල ගොස් ඇත. ඒය 16% ක ප්‍රථිශතයකි. එමෙන්ම මෙම වෛරසයට ගොදුරැවන ප්‍රමාණය දිනෙන් දින වේගයෙන් ඉහල යන…