මහමැතිවරණයට විපක්ෂය සුදානම්ද?

මහමැතිවරණයට විපක්ෂය සුදානම්ද?

මේ මොහොතේ නව රජයේ ප‍්‍රධානම අභියෝගය වී ඇත්තේ එළෙබෙන මහමැතිවරණය සදහා මුහුණ දී පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොහොත් 2/3කට වඩා වැඩි බලයක් ලබා ගැනීමයි. පසුගිය ජනාධිපතිවරණයේ ලැබුණු ඡුන්ද ප‍්‍රථිශතයන් අනුව පොදු ජන පෙරමුණට ආසන 127 ක් ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර, එක්සත් ජාතික පෙරමුණ ඇතුලූ සමස්ත විපක්ෂයට ආසන 98 ක් හිමිව ඇති බව ගනන් බලා තිබේ….

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් නැවතත් පුලූල් පෙරමුනක්..!

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් නැවතත් පුලූල් පෙරමුනක්..!

ප‍්‍රවීන මාධ්‍යවේදියෙකු වූ ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතණයත් සමග ජීවත්වීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය ඇතුලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිම් දිනා ගැනීම සදහා සංවිධාන 44කින් සමන්විත පුලූල් පෙරමුණක් 2009 වසරේ ජනවාරි 09 වන දින නිදහසේ වේදිකාව නමින් ගොඩනැගීමට එදා සිටි ප‍්‍රධාන සිවිල් සංවිධානයන්ට හැකි විය. එමෙන්ම, එවකට විපක්ෂයේ සිටි විශාල කණ්ඩායමක් ආණ්ඩු පක්ෂය වෙත පිල් මාරුකිරීමත් සමග අකර්මණ්‍ය…

2019 ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් ද?

2019 ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් ද?

අවුරුදු ගණනාවකට පසුව ජනාධිපතිවරණයක් නිසි කළට පැවති අතර එම මැතිවරණය පසුගිය ජනාධිපතිවරණ හා සංසදන විට නිදහස් හා සාමකාමී මැතිවරණයක් වූ බවට වැඩි දෙනෙකුගේ මතය විය. මැතිවරණයට පෙර හෝ පසු මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇතුලූ මැතිවරණ නීති රීති උල්ලංඝණය කරවීම් සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පැවැති බවත් වාර්තා විය. එමෙන්ම මෙම මැතිවරණයේ දී පෝස්ටර්, කටඅවුට්, විශාල ප‍්‍රමාණයේ තොරන්…

මාධ්‍ය නිදහස අවභාවිතාවේ යෙදවීම

මාධ්‍ය නිදහස අවභාවිතාවේ යෙදවීම

ලංකාවේ 7වන ජනාධිපතිවරයා තෝරාගැනීම සදහා පැවැති මැතිවරණ ව්‍යාපාරය ඊයේ රාත්‍රී 12 පසුව අවසන් විය. මෙවර මැතිවරණය ව්‍යාපාරය පසුගිය මැතිවරණය ව්‍යාපාරයන් හා සංසන්දනය කරන විට පැහැදිලි වෙනසක් පෙනෙන්නට තිබුනි. අතීතයේ මෙවැනි මැතිවරණයන්හිදී  අප දුටු  අහස උසට ගොඩනැගී තිබු තොරන් කටඅවුට්, ඉන්දියවේ මුද්‍රණය කර ගෙනෙන ලද සියලු නගරයන් වැසී යන පරිද්දෙන් අලවා තිබු පාට හයේ පෝස්ටර් මෙවර…

සජිත් ද., ගෝඨාද, තීරණය අනුර අතේ…?

සජිත් ද., ගෝඨාද, තීරණය අනුර අතේ…?

මෙවර ජනාධිපතිවරණයේ දී ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාටම 50% ඉක්මවූ ඡන්ද ප‍්‍රථිශතයක් ලබාගත නොහැකි බවට ජනතා විමුක්ති පෙරමුණ ඇතුලූ ජාතික ජන බලවේගය නියෝජනය කරන කණ්ඩායම්වල මතය වී තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ ලක්ෂ දහය ඉක්මවූ ඡන්ද ප‍්‍රමාණයක් අනුර කුමාර දිසානායක මහතා විසින් ලබා ගන්නා බවත් ඒ නිසා කිසිදු අපේක්ෂකයෙකුට 50% ඉලක්කය පසුකර යාමට නොහැකි බවයි. සැබැවින්ම එවැනි ඡුන්ද…

ඡය කාටද ?
|

ඡය කාටද ?

මෙවර ජනාධිපතිවරණ සටන 2010 හෝ 2015 සාපේක්ෂව තවමත් එතරම් උණුසුම් මට්ටමක නොමැති බව බොහෝ දෙනා පවසයි. ජනාධිපතිවරණයේ තීරණනාත්මක බලවේගයන් වන සුලූ ජාතික ඡන්ද, අලූත් ඡන්ද හා පාවෙන ඡුන්දයන් මේ අවස්ථාවේ කුමන තීරණයක් ගනු ඇත්දැයි යන්න 2015 දී මෙන් තවමත් නිශ්චිතව කිව නොහැකි මට්ටමක පවතී. සුලූ ජාතිකයන් විශේෂයෙන් දමිල හා මුස්ලිම් ජාතිකයන්ගේ ඡන්ද වැඩි ප‍්‍රථිශතයක් සැමදා…

හත්පොලේ ගාගත් අපේ නිරිදු

හොදි පැකට් එක අගේ හලාගන්නේ නැතිව පාවිච්චි කිරීම ගැන සිරිසේන ජනධිපතිවරාගේ ජනපි‍්‍රය කියමනක් තිබුනි. ඔහු වරක් කියා සිටියේ මමත් අගමැති තුමත් හොදි පැකට් එක අගේ හලාගන්නේ නැතිව වැඬේ කළ බවයි. නමුත් ඒ කතාව කියා කට ගන්නා ලැබුනේ නැත. හොදි අගේ හලා ගත්තා පමණක් නොව නාගන්න අවස්ථාද එමට තිබුනි. දෙදෙනා අතර පැවති විරසකයට වටේ පිටේ සිට…

පොරොන්දු!

ජනාධිපතිවරණය සඳහා වූ නාම යෝජනා භාර ගැනීම අවසන් විය. අපේක්ෂකයෝ තිස්පස් දෙනෙක් තරගයට පිවිස සිටිති. දැන් ආරම්භ වී ඇත්තේ දේශපාලන පොරොන්දු ලබාදෙන කාලය යැයි කිව හැකිය. අපේ දේශපාලකයන් මෙන්ම ඡන්දදායකයන් ද දීර්ඝ කාලයක සිට පොරොන්දු දේශපාලනයට හුරු වී ඇතැ’යි කීම නිවැරැදිය. ලෝකය ඉතා ශීඝ්‍රයෙන් වෙනස් වන්නේ ‍වුව පොරොන්දු දේශපාලනයෙන් ඉවත්වීම දුෂ්කර ය. ඡන්දදායකයා ද පොරොන්දු…