HowToStartABusiness
|

Starting Small: The (Small) Business Plan පොඩියට පටන් අරන් පුළුල් වෙන හැටි

සාර්ථක ව්‍යාපාරයක් පටන් ගන්නේ කොහොමද කියලා ඔයාලත් දැනගන්න කැමති ඇති. ඒකට ලොකු පොත් ගොඩවල් ඕනැ නැහැ. තමන්ගෙන්ම මේ ප්‍රශ්න තුන අහන්න: “මම විකුණන්නේ මොනවාද?” “ඒවා ගන්නේ කවුරුද?” “ඒවා විකුණන්නේ කොහොමද?” මේ ප්‍රශ්න තුනට උත්තර හොයාගත්තම, ඔයාලටත් පුළුවන් පොඩි තැනකින් පටන් අරගෙන ලොකු තැනකට එන්න. මේ ඉන්නේ එහෙම වැඩ කරන කාන්තාවක්. සාමාන්‍ය කාන්තා පාවහන් නිෂ්පාදනයෙන් ආරම්භ…

BusinessOwner HowToStartABusiness
|

Turning Skills into Profit ඔබේ හැකියාවෙන් යමක්

ඔබේ තිබෙන කුසලතා ඔබට ලාභදායී ව්‍යාපාරයකට භාවිතා කරන්නට පුළුවන්. උයන්නට, මහන්නට, අත්කම් කරන්නට සමත් අයට එමගින් ව්‍යාපාරයක් නිර්මාණය කරගන්නට පුළුවන්. එහිදී මෙතෙක් සතුට වෙනුවෙන් කළ දේවල් වෙළඳපොළ වෙනුවෙන් කරන්නට ගියාම ඔබට හිතන්නට ගොඩක් දේ තිබෙනවා. නිෂ්පාදන වියදම කීයද? ඔබේ ශ්‍රමයට වටිනාකමක් ලැබෙනවාද? ලාභයක් තියෙනවාද? අලෙවි කරගන්නේ කොහොමද? ව්‍යාපාරය අඛණ්ඩව පවත්වාගෙන යන්නේ කොහොමද? එවැනි කරුණු ගොඩක්…

successful morning routine
|

Spotting a Business Opportunity ව්‍යාපාරික අවස්ථාවක් හඳුනාගැනීම

This video will help women identify business opportunities right in their own villages. It’ll encourage them to think about what their community needs. ව්‍යාපාරික අවස්ථාවක් හඳුනාගැනීම ඉතාම වැදගත්. උදාහරණයක් විදියට පසුගිය දිනෙක සමාජ මාධ්‍යවල දැකපු සටහනක් මෙහෙමයි: තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද…

dailyreporter what an entrepreneur is in simple terms How to achieve your goals Successful morning routine
|

What’s an Entrepreneur? ව්‍යවසායකයෙකු කියන්නෙ කවුරුද? 

ව්‍යවසායකයකු කියන්නේ කිසියම් ව්‍යාපාරික අවස්ථාවක් හඳුනාගනිමින් එයට ගැලපෙන නිෂ්පාදනයක් හෝ සේවාවක් සපයන්නෙක්. එහි අවදානමක් ද තිබෙනවා. ලාභ මෙන්ම පාඩු ද ලබන්නට පුළුවන්. පෙරහැරක් තියෙන දවසට එන සෙනගට රටකජු විකුණන්නට පුළුවන්. හැබැයි, එදා වැහැලා පෙරහැර අවලංගු කළොත් හරි, සෙනග ආවෙ නැතිනම් හරි බැදගත්ත රටකජුවලින් පාඩු වෙන්න පුළුවන්. චුල්ලසෙට්ඨි ජාතකයෙන් කොටසක්: ඉස්සර, බරණැස් නුවර හිටියා චූලසෙට්ඨි කියලා…

commecial-bank
| | |

රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී ඇති අතර, එයට පදනම වූයේ ජුනි 30 වැනිදායින් අවසන් වූ මාස 6 තුළ සමූහය මෙන්ම බැංකුව මට්ටමින් අත් කරගත් ශක්තිමත් වර්ධනයයි. ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුව, එහි අනුබද්ධ සමාගම් සහ සහකාර සමාගමකින් සමන්විත…

habits of successful people dailyreporter
|

ව්‍යව­සා­ය­ක­යන්ට අත­හිත දෙන ව්‍යව­සා­ය­ක­යෙක්

නිශාන්ත රුවන් යනු ව්‍යව­සා­ය­ක­යන්ට අත­හිත දෙන තවත් වටිනා ව්‍යව­සා­ය­ක­යෙකි. ඔහු නිර්මා­ණය කරන්නේ ස්වයං රැකි­යා­වල නියුතු සහ කුඩා පරි­මා­ණයේ නිෂ්පා­දන සඳහා අවශ්‍ය වන විවිධ වර්ගයේ යන්ත්‍රෝ­ප­ක­ර­ණයි. මහර, කඩ­වත සිය ව්‍යාපා­රික කට­යුතු කරන නිශාන්ත මහ­තාගේ ව්‍යාපා­රය පිළි­බඳ කළ සාක­ච්ඡාව ඇසු­රින් සැකසූ ලිපි­යකි. රසකැවිලි නිෂ්පා­දන යන්ත්‍රෝ­ප­ක­රණ නිප­ද­වී­මට නිශාන්ත මහතා ප්‍රමු­ඛ­ත්ව­යක් දර­න්නේය. ටොෆි, සීනි­බෝල සහ බිස්කට්, තල, දොදොල්, මස්කට්…

loans
| |

ලක්ෂ 50ක සහන ණයක්

කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට රුපි­යල් මිලි­යන 05ක උප­රි­ම­ය­කට යටත්ව සහ­න­දායී ණය යෝජනා ක්‍රම­යක් හඳුන්වා දීමට ඇමැති මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ. ඒ අනුව, වසර 05ක් ඇතු­ළත කෘෂි­කා­ර්මික ව්‍යව­සා­ය­ක­යන් 50,000ක් නිර්මා­ණය කිරීමේ රජයේ අර­මුණ ද සාක්ෂාත් කර ගත හැකි වන පරිදි අදාළ සහ­න­දායී ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුව, මහ­ජන බැංකුව…

dailyreporter morning routine,successful morning routine,entrepreneur morning routine,habits of successful people,productive morning,morning habits,how to have a productive day,daily routine,entrepreneur habits,business productivity,self improvement,motivation,success,Entrepreneur Mojo,Mojo Mindset,find your mojo,YouTuber,Tips and Tricks,How to,Productivity tips,Entrepreneurship 101,Positive Mindset,Entrepreneur,Business,Productivity,Mojo Motivation,Find Your Mojo
|

“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්

අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා දෙමින් ලොව මවිත කිරීමට සමත් වූ අධ්‍යාපනයෙහිද සමත් තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවකි. “මේ නිෂ්පාදන ව්‍යාපාරයට අත තබන්න අපිට හරිහමන් මුදලක් හෝ කිසිවකුගෙන් ගුරු උපදේශයක්වත් ලැබුණේ නැහැ..අපේ ගම්පළාත්වල නිතර දකින පොල්ගහේ පොල් ගෙඩිය තමයි අපේ…

jack fruit benefits jack fruit images jack fruit curry jack fruit nutrients

කොස් ගසෙන් ඩොලර් මවන උදය ලොකු මිනි­සෙක් වූ අයුරු

නිට්ට­ඹුව වතු­පි­ටි­වල පාරේ මාඉ­ඹුල නම් සුන්දර ගම්මා­නයේ පිහිටි ‘ඉරස’ කාබ­නික ආහාර නිෂ්පා­දන අාය­ත­නය (IRASA Organic Food Products PVT Limited) හිමි ඉන්දික උදය නිශ්ශංක, වරකා මෙන්ම කොස් ආශ්‍රිත නිෂ්පා­ද­න­ය­න්ගෙන් සල්ලි මවන තරුණ ව්‍යාපා­රි­ක­යෙකි. රන්පො­කු­ණ­ගම මධ්‍ය මහා විද්‍යා­ල­යෙන් විද්‍යා අංශ­යෙන් උසස් පෙළ සම­ත්වන උදය Food Science ඩිප්ලෝ­මා­වක් හදාරා තත්ව සහ­තික විග­ණන නිල­ධා­රි­යකු ලෙසද පුහු­ණු­වක් ලබා ගන්නේ තම…