අනුරාධපුර ජින්වලට ඕස්ට්‍රේලියානුවෝ වහ වැටෙති
ඩැනී පෙරේරා නම් විසින් හඳුන්වා දී ඇති ‘නිව් වර්ල්ඩ් ඩ්‍රයි ජින්’වලට ඕස්ට්‍රේලියානුවන් වහ වැටී ඇතැයි වාර්තා වේ. ‘ඩච් රූල්ස්’ ලේබලය යටතේ 2023 වසරේදී වෙළඳපොළට පැමිණි ‘නිව් වර්ල්ඩ් ඩ්‍රයි ජින්’ පානයට මාස කීපයකට පසුව ඕස්ට්‍රේලියානු ඩිස්ටිල්ඩ් ස්පිරිට්ස් සම්මාන උළෙලේදී රිදී සම්මානය දිනා ගැනීමට හැකියාව ලැබී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළේය. 2022 වසරේදී ආරම්භ කරන ලද…