red-rose The demand for red roses is high
|

රතු රෝස වලට ඇති ඉල්ලුම ඉහළට

අපි එකිනෙකාට දක්වන ආදරය ප්‍රකාශ කිරීම සදහා රෝස මල් යොදා ගන්නා නිසා මේ දිනවල රෝස මල් වලට තිබෙන්නේ ඉතා ඉහළ ඉල්ලුමක් බව සඳහන් වෙයි. ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි බවයි කැප්පටිපොළ රෝස වගාකරුවන් පවසයි.ආදරවන්තයින්ගේ දිනය ළග ළගම පැමිණිමත් සමග රතු රෝසවලට ඇති ඉල්ලුම ඉහළ ගොස් තිබේ. රෝස මලක් මේ වන විට රුපියල් 120ක පමණ මිලකට…

ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ සඳහා ඔරකල් සමාගමේ සහාය
|

ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ සඳහා ඔරකල් සමාගමේ සහාය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන් ලෝක රාජ්‍ය සමුළුව (WGS) අතරතුර, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඔරකල් සමාගමේ විධායක උප සභාපති මයික් සිසිලියා මහතා සමඟ සාකච්ඡාවකට එක් වී තිබේ . ආර්ථික සහ පාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය, ෆින්ටෙක් සේවා සහ ක්ලවුඩ් යටිතල පහසුකම යොදා ගැනීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වී…

hirugossip
|

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනා ගැන දැනුම්දීමක්

2025 වසරේ පෙබරවාරි මාසට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව අද (13) අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි. එහිදී රුපියල් බිලියන 12.55ක් ප්‍රතිලාභී පවුල් 1,725,795ක් අතරේ බෙදා හැරීමට නියමිත බව සඳහන් වෙයි. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභීන්ට අද සිට තමාට හිමි ප්‍රතිලාභී මුදල තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබා…

මියන්මාර පරිඝණක අපරාධකරුවන්ගේ ග්‍රහණයේ සිටි 260ක් මුදා ගැනේ
|

මියන්මාර පරිඝණක අපරාධකරුවන්ගේ ග්‍රහණයේ සිටි 260ක් මුදා ගැනේ

මියන්මාරයේ පරිඝණක අපරාධකරුවන්ගේ ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු පුද්ගලයින් 260 කු ඔවුන්ගෙන් මුදා ගැනීම එරට හමුදාවට හැකි වී ඇත. මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කළේ ඔවුන් තායිලන්ත බලධාරීන් වෙත භාර දී ඇති බවයි. මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යලයේ මැදහත්වීමෙන් පරිඝණක අපරාධකරුවන්ගේ ග්‍රහණයේ සිටින මෙරට පුද්ගලයින් මුදා ගැනීම සඳහා කටයුතු කෙරෙමින් පවතියි. මීට පෙර අවස්ථා…

හැටන්ක තරගම දේවාලයේ වාර්ෂික තේරු උත්සවය
|

හැටන්ක තරගම දේවාලයේ වාර්ෂික තේරු උත්සවය

හැටන් කතරගම දේවාලයේ වාර්ෂික තේරු උත්සවයේ තේරු පෙරහැර හැටන් නගරයේ විථි සංචාරය කිරිම ආරම්භ කරන ලදි. එම දේවාලයේ තැන්පත් කර තිබු කතරගම දෙවිදුන්ගේ ප්‍රථිමාව පිටතට වැඩම කර එම ප්‍රථිමාව තේරු රථයේ තැන්පත් කර නර්ථනවලින් සමන්විතව අලංකාර පෙරහැරකින් නගරයේ විථි සංචාරය කිරිම සිදු කරන ලදි. මෙහිදි දේව ආශීර්වාද පතා බොහෝ පිරිස් කතරගම දේව ප්‍රථිමාවට පුද පුජාද…

නුවරඑළිය නව දිස්ත්‍රික් ලේකම් ලෙස තුෂාරි තෙන්නකෝන් පත්වෙයි
|

නුවරඑළිය නව දිස්ත්‍රික් ලේකම් ලෙස තුෂාරි තෙන්නකෝන් පත්වෙයි

නුවරඑළිය නව දිස්ත්‍රික් ලේකම් ලෙස පත්වු තුෂාරි තෙන්නකෝන් මහත්මිය 11වන දින ගරුතර සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි වැඩ බාර ගැනිම සිදු කරන ලදි. ශ්‍රිලංකා පරිපාලන සේවයේ වීශේෂ ශ්‍රේණියේ නිලධාරිණියක් වන තුෂාරි තෙන්නකෝන් මහත්මිය සත්ව නිස්පාදන හා සෞඛ්‍ය දෙපාර්ථමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂක ජෙනරාල් (පරිපාලන) ලෙස කටයුතු කරමින් සිටියදි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු…

poya
|

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබෙනවා. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඇතැම් භික්ෂුන් තුළ ඇති වූ දුර්මත දුරු කිරීමට ඕවාද පාතිමෝක්ෂය දේශනා කිරීම මෙන්ම බුදුහිමියන් ආයු සංස්කාරය අත්හැරීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වුණේ අද වැනි දිනකයි.

gov
|

රාජ්‍ය සේවයට අලුතින් 7456ක්

රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සඳහා අලුතින් 7456 දෙනකු බඳවා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා  රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව අමාත්‍යාංශ 7කට, පළාත් සභා 2කට සහ කොමිෂන් සභාවකට වශයෙන් මේ පිරිස බඳවා ගැනීමට නියමිතය. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට 3000ක්, ආරක්ෂක අමාත්‍යාංශයට 9ක්, විද්‍යා හා තාක්ෂණ…

gini-thabim
|

ජල හිගයක් ඇති විමේ අවදානමක්
සතුන්ගේ ජිවිතවලටද අවදානම් තත්වයක්

මධ්‍යම කදුකර ප්‍රදේශයන්ට පවතින වියළි කාලගුණික තත්වයන් මත සමහර පිරිස් කැලැ ගිනි තැබිම් ආරම්භ කිරිමත් සමග ප්‍රදේශයේ දැඩි පරිසර විනාශයක් සිදුවන්නාසේම එම කැලැවල ජිවත් වන කුඩා සතුන්ගේ ජිවිතවලටද අවදානම් තත්වයක් හට ගෙන ඇත. මනා හා ලදු කැලැ තුල ජිවත් වන කුඩා සතුන් දඩයම් කිරිමේ හා තම හුදු විනෝදය තකා සමහර පිරිස් මෙසේ කැලැ ගිනි තැබිම්…

ernst & young sri lanka lee young ae young goku young sheldon season 7
|

තරුණ පරපුර විනාශයට පත් විමේ අවදානමක්

පාසල් දරුවන් ඇතුළු තරුණ පිරිස ඉලක්ක කරමින් විවිධ මත් ද්‍රව්‍ය විකිනිම වර්ධණය විමත් සමග මේ රටේ තරුණ පරපුර විනාශයට පත් විමේ අවදානමක් පවතින බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා මෙසේද පවසන ලදි. මේ වන විට කදුකර‍යේ…