වතු කම්කරුවන්ගේ උගත් දරුවන්ට වතුවල කේෂ්ත්‍ර නිලධාරි හා කාර්යාලවල රැකියා පත්වීම්
හැටන් වැවිලි සමාගම කියන්නේ ඔබලාගේ පවුලේ දෙයක් මෙහි සේවය කරන වතු කම්කරුවන්ගේ උගත් දරුවන්ට මෙහි රැකියාවන් ලබා දිමට මෙසේ කටයුතු කරන්නේ ඔබලාගේ යහපත වෙනුවෙන් බව එම වැවිලි සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ මේනක අතුකෝරල මහතා පවසයි. හැටන් වැවිලි සමාගමේ වතු 13නක කාන්තාවන් 21 දෙනකු සදහා එම වතුවල කේෂ්ත්‍ර නිලධාරි හා කාර්යාලවල රැකියා පත්විම් ලබා දිමේ උත්සවයක් අමතමින්…








