මර්දනකාරී රාජ්‍ය පනතක් වෙනුවට ‘සහනියාමන’ පනතක් අවශ්‍යයි

මර්දනකාරී රාජ්‍ය පනතක් වෙනුවට ‘සහනියාමන’ පනතක් අවශ්‍යයි

ජනමාධ්‍ය මර්දනය සඳහා රජය මගින් ගෙන ඒමට නියමිත මෙම විද්‍යුත් විකාශන නියාමන පනත තවත් එක් රාජ්‍ය නියාමන පනතක් වීමට වඩා ‘සහනියාමන’ පනතක් විය යුතු බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි. රජය මගින් ගෙන ඒමට නියමිත විද්‍යුත් විකාශන නියාමන පනත පිළිබඳ එක්සත් ජනරජ පෙරමුණෙ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පවත්වන ලද මාධ්‍ය හමුවේදී මෙම…

රට බංකොලොත් කළ අතලොස්සකගේ වරදට වන්දි ගෙවන්න වුණේ ආර්ථිකයේ හදවත වූ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ටයි!

රට බංකොලොත් කළ අතලොස්සකගේ වරදට වන්දි ගෙවන්න වුණේ ආර්ථිකයේ හදවත වූ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ටයි!

“අද ඇත්තටම මේ රටේ ඉතාමත් ම දැවෙන ගැට‍ළුවක් අ. විවාදයක් හැටියට පැවැත්වීම ගැන අපි ඒ විවාදය යෝජනා කිරීම ගැන විපක්ෂයට ස්තූතිවන්ත වෙනවා. අද මේ පවතින වර්තමාන තත්වය, බොහොම තාවකාලික තත්වයක්. මේ තත්වයෙන් අපි ගිනි කන වැටෙන්න හොඳ නැහැ. ගිය වසරේ අප්‍රේල් 12 වෙනිදා අපි විදේශ ණය නොගෙවා සිටීම සඳහා අපේ බංකොලොත්භාවය ප්‍රකාශ කළා. ඒ සමගම…

ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක්ට INTERPOL රතු නිවේදන
|

ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක්ට INTERPOL රතු නිවේදන

INTERPOL හි රතු නිවේදන ලැයිස්තුව යටතේ ලැයිස්තුගත කර ඇති පලාගිය පුද්ගලයන් 6,872 අතර ශ්‍රී ලාංකික පලාගිය පුද්ගලයන් හත් දෙනෙකු සිටින බව මෑත කාලීන සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. හත් දෙනාගෙන්, ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකු ශ්‍රී ලංකාවේ ‘අවශ්‍ය’ ලෙස ලැයිස්තුගත කර ඇති අතර අනෙක් ශ්‍රී ලාංකික පලාගිය තිදෙනාට රතු නිවේදන නිකුත් කර ඇත්තේ ඔවුන් තම ප්‍රදේශවල සිදු කළ…

මම පියානෝ වාදනය කරනවා‍, ඇයයි මගේ ආදරවන්තිය – ඇන්තනි හෝප්කින්ස්

මම පියානෝ වාදනය කරනවා‍, ඇයයි මගේ ආදරවන්තිය – ඇන්තනි හෝප්කින්ස්

සුභාෂිණි චතුරිකා ඇන්තනි හෝප්කින්ස් දැනට ජිවතුන් අතර සිටන රංගධරයන් අතරින් විෂිශ්ඨතමයෙක් ලෙස සැලකෙනු ලබයි. ඔහු රංගන ශිල්පියෙකු ලෙස The Silence of the Lambs නම් චිත්‍රපටයේ Hannibal Lecter නම් චරිතයට පණ පෙවු විලාසය නිසා ඔහු මහත් ජනප්‍රසාදයට පත් වු අතරම 1991 වසරෙදි ඔහුගේ එම විශිෂ්ඨ රංගනය නිසා ඔස්කා සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස ද පිදුම් ලැබීය….

අජිත් තිලකසේන යනු කවු ද?

අජිත් තිලකසේන යනු කවු ද?

– අරුණ ප්‍රේමරත්න – අජිත් තිලකසේන ගැන මුහුණු පොතේ සංවාදයක් ඇති වීම සාධනීය කරැණක්. වත්මන් පරපුර ඔහු ගැන නොදැනීම ඔවුන්ගේ වරදක් නොවේ. උසස් පෙළ සිංහල සාහිත්‍ය විෂය සඳහා වූ කෙටි කතා එකතුවේ ඔහුගේ එකදු කෙටි කතාවක් හෝ නැහැ. ‘වතුර’ නැමැති කෙටි කතාව එක් කලක දී ඇතුළත්ව තිබුණ නමුත් බෙල්ලන්විල විමලරතන නැමැති භික්ෂුවක විසින් ඉදිරිපත් කළ…

ග්‍රාමසේවා වසම් 18කට ඇති රෝහලක් විනාශයට
|

ග්‍රාමසේවා වසම් 18කට ඇති රෝහලක් විනාශයට

ගම්පොළ, පන්විලතැන්න ප්‍රාදේශීය රෝහලේ ඖෂධ සංයෝජකවරයකු නොමැති කමින් පැමිණෙන රෝගීන් ට ඖෂධ ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වීම හා රෝහලට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙස ඉල්ලා රෝහල වෙත පැමිණි රෝගීහු රෝහල ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ. වසර 75 කට වඩා පැරණි මෙම රෝහල ආරම්භ කිරීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සහ ශිවා ඔබේසේකර සෞඛ්‍ය අමාත්‍යවරිය අතින්…

මේක සැලසුම් සහගත දේශපාලන දඩයමක්…!

මේක සැලසුම් සහගත දේශපාලන දඩයමක්…!

-රසික ජයකොඩි- මෑත කාලයේ ආණ්ඩුවට තියුණු විවේචනයක් එල්ල කළ ඩිජිටල් මාධ්‍යවේදියෙකු වන බෲනෝ දිවාකර අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේක තවදුරටත් ආගමික ප්‍රශ්නයක් මත පදනම් වූ විමර්ශනයක් කියලා පෙනෙන්නේ නැහැ. මේක සැලසුම් සහගතව සිදුවන දේශපාලන දඩයමක් බව පෙනෙන්න තියෙනවා. නතාෂා එදිරිසූරියගේ කොමඩිය නිසා බෞද්ධයන්ගෙන් සැළකිය යුතු පිරිසකට සාධාරණ සිත් රිදවීමක් සිදුව තිබෙනවා. ඒත් දැන් සිදුවන්නේ ඒ ප්‍රකාශය…

ප්‍රංශය ම පෑනෙන් ඇල්ලූ, ජේත්තුකාර පත්තරකාරයා “බෙල් අමී”

ප්‍රංශය ම පෑනෙන් ඇල්ලූ, ජේත්තුකාර පත්තරකාරයා “බෙල් අමී”

සර්වකාලීන පුද්ගල චරිතයකට පණදුන් ප්‍රංශ මහා සාහිත්‍යය කරු මෝපසාං. එදා පැරිසිය අද කොළඔ ද දිල්ලිය ද මතු නොව ලොව තවත් මහා නගරවල ද සැරිසරන “ජෝර්ජස් ඩියුරෝ යි ලා” ලෝක සම්භාව්‍ය සාහිත්‍යයේ අද්විතීය ස්ථානයක් හිමි කර ගත් ප්‍රංශ මහා ලේඛක ගී ද මෝපසාං ගේ [Guy de Maupassant] විශිෂ්ටතම නවකතාව, Bel Ami හෙවත් පෙම්බර මිතුරා. ලොව විශිෂ්ට…

ඇඟලුම් සේවකයන් 200,000 රැකියා අහිමි වේ

ඇඟලුම් සේවකයන් 200,000 රැකියා අහිමි වේ

වෘත්තීය සමිති හා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිකයන්ගේ තක්සේරුව අනුව, කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඇඟලුම් කර්මාන්තය ආශිත රැකියාවල නිරතව සිටි 200,000ක් පමණ පිරිසකට රැකියා අහිමි වී තිබේ. ඉතිරි සේවක සේවිකාවෝද අතිකාල හා දීමනා කප්පාදු කිරීමත්, ජීවන වියදම ඉහළ යෑමත් හේතුවෙන් අන්ත දුක්ඛිත තත්ත්වයට පත්ව සිටිති. මේ ඒ පිළිබඳව කළ සොයාබැලීමකි. ‘නිදහස් වෙළෙඳ කලාපය’ එහි නමයි….

අපගේ වීරෝධාර රණවිරුවන් ත්‍රස්තවාදයෙන් මවුබිම මුදා ගෙන අදට වසර 14ක්

අපගේ වීරෝධාර රණවිරුවන් ත්‍රස්තවාදයෙන් මවුබිම මුදා ගෙන අදට වසර 14ක්

මීට වසර 14ට පෙර මැයි මස 19 වැනිදා අද වැනි දිනෙක අපේ රටේ මිනිස්සු ගමක් නගරයක් ගානේ කිරි බත් පිසිමින් රතිඤ්ඤා පත්තු කරමින් යුද ජයග්‍රහණයේ සතුට බෙදා ගත්තා. මනුස්සකම් ගුණදහම් හඳුනන ශ්‍රී ලංකාවේ මළගමක් වෙනුවෙන් කිරි බතක් පිසුවේ නම් ඒ 2009 වසරේ මැයි මස 19 වැනිදාය. ඊළාම් සිහිනය වෙනුවෙන් වසර 33 ක් මාස 9 ක්…