සියඹලාණ්ඩුව අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක්
සියඹලාණ්ඩුව, මුතුකණ්ඩිය පස්වන ගම්මානයේ පදිංචි අවුරුදු 15යි, මාස 02ක් වයසැති දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගුරුවරයාට එරෙහිව විරෝධයපාමින් ඉකුත් 23 වැනිදා ප්‍රදේශවාසීහු සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක නිරත වූහ. පනස්පස් හැවිරිදි මෙම ගුරුවරයා පාසලේ ඔහුගේ පන්තියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට ඔහු විසින් සියඹලාණ්ඩුව නගරයේ පවත්වාගෙන යන උපකාරක පන්තියක…









