කොරෝනා වසංගතය තුරන් කිරීමට සෙත් ප්‍රාර්ථනා කිරීමේ ආශිර්වාද පූජාවක්

කොරෝනා වසංගතය තුරන් කිරීමට සෙත් ප්‍රාර්ථනා කිරීමේ ආශිර්වාද පූජාවක්

“ කොරෝනා වසංගතය ලොවෙන් තුරන් කරමු! ” තේමා කරගනිමින් එම වෛරසය හේතුවෙන් පීඩාවට පත් වී සිටින ලොව පුරා ජනතාවට හා විගමණික ශ්‍රමිකයින්ට සෙත් ප්‍රාර්ථනා කිරීම වෙනුවෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන මල් පහන් පූජාව හා සෙත් පිරිත් සඡ්ජායනය මුල් කරගත් ආශිර්වාද පූජාව ආශිර්වාද පූජාවක් පැවැත්වෙයි.  කෝට්ටේ රජමහා විහාරයේ දී 14…

දිවයිනේ ප්‍රදේශ රැසක පෙරුම්කායන් හිගයක්

දිවයිනේ ප්‍රදේශ රැසක පෙරුම්කායන් හිගයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිංහල බෙහෙත් බඩු අළෙවිසැල් වල විෂබීජනාශකයක් වන පෙරුම්කායන් හිගයක් උද්ගතව තිබේ. ශ්‍රි ලංකාවෙන් පළමු කොවිඩ්19  ආසාදිත රෝගියා හමුවීමත් සමඟ රට තුල මෙම වෛරසය ව්‍යාප්ත වීමේ බිය නිසා බොහෝ පුද්ගලයින් පෙරුම්කායන් පැලදීමට පෙළේඹි ඇති නිසාවෙනි. අතිතයේ සිටම ශ්‍රී ලාංකික පුරවැසියන් කට වහරින් කියන “දෙයියන්ගේ ලෙඩ” කියා හදුන්වන වෛරස වැළදිමේන් ආරක්ෂාවීමට මෙම පෙරුම්කායන් ශරිරයේ…

කැලෑ මාකට් එකට නොයෙන තැඹිලි

කැලෑ මාකට් එකට නොයෙන තැඹිලි

පිටකොටුවේ කැලෑ මාකට් එකට මොහොතකට ගොඩවිය. අප යන විට එහි තැඹිලි තොග කිහිපයක් තිබුණත් ඒවායේ මිල ඇසූ විට අප මවිතයට පත් විය.  තැඹිලි ගෙඩිගෙඩියක  මිල වූයේ රු. 120කි.  කැලෑ මාකට් එකේ කවදත් මන්නයක් අතින් ගෙන තැඹිලි විකුණන පුද්ගලයා එදා සිටියේ නයා මළ අහිකුණ්ඨිකයකු මෙනි. ‘‘මෙහෙට හවස 6 ඉඳන් උදේ 6 වෙනකම් තැඹිලි එනවා. අද කපන්නවත්…

දිළිඳු බව තුරන් කිරීමේ ජාතික වැඩසටහනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

දිළිඳු බව තුරන් කිරීමේ ජාතික වැඩසටහනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

අඩු ආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ලබා දෙමින් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා දිළිඳු බව තුරන් කිරීමේ ජාතික වැඩසටහන යනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුමැතිය හිමි වී තිබේ. ආබාධිත පුද්ගලයින්, වැන්දඹුවන් ,ස්ථාවර ආදායමක් නොමැති වැඩිහිටියන් සහ දැඩි රෝගාබාධාවලින් පීඩා විඳින්නන් ඇතුළත්ව ප්‍රතිලාභීන් දස ලක්ෂයකට අත්‍යාවශ්‍ය අහාර මල්ලක් ලබා…

හාදු දීම, වැලඳ ගැනීම් තහනම්

හාදු දීම, වැලඳ ගැනීම් තහනම්

එකිනෙකා වැළද ගැනීම, හාදු දීම මාසයක කාලයක් තහනම් කිරීමට  ඉතාලි රජය නියෝග කර තිබෙනවා. එමෙන්ම ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් වලකින ලෙසත් පුද්ගලයින් දෙදෙනෙක් අතර පරතරය මිටරයක් ලෙස පවත්වා ගන්නා ලෙසයි නියෝග කර ඇත්තේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉහල යාමත් සමග ඉතාලි රජය විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. එම උපදෙස් මාලාව අනුව වයස අවුරුදු 75 ට…

වම, දකුණ, වම…. (1) කොටස

වම, දකුණ, වම…. (1) කොටස

ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වන්නේ ද්වි පක්ෂ යාන්ත්‍රණයයි. පක්ෂ දෙකක් අතර කාල ප්‍රාන්තරයන් ඔස්සේ සිදු වන බලය හුවමාරුව, ඒ සඳහා වන ක්‍රියාවලිය, එම ක්‍රියාවලිය තුළ ඊට අදාළ අනෙකුත් ප්‍රධාන ක්ෂේත්‍රවල ව්‍යුහගතවීම් සහ ඒවා ක්‍රියාත්මක වන තත්වයන් “ප්‍රජාතන්ත්‍රවාදය” නම් තත්වය අර්ථවත් වීමේ ප්‍රධානතම මාදිලිය වේ. “ප්‍රජාතන්ත්‍රවාදය” මූලික වශයෙන් ලංකාවට දායාද වන්නේ 1948න් පසු ව ය. ඊට…

ලොකු දඬුවම් ඉස්සරහට – පෙම්වතා ගුරුවරියගේ කෙස් වැටිය කපා වැඩ වරද්ද ගනියි

ලොකු දඬුවම් ඉස්සරහට – පෙම්වතා ගුරුවරියගේ කෙස් වැටිය කපා වැඩ වරද්ද ගනියි

ගුරුවරියක් වන සිය පෙම්වතියගේ කෙස් වැටිය කපා අඩන්තේට්ටම් කර, සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් පෙම්වතකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය සදහන් කරයි. කොළඹ විශ්වවිද්‍යාලයේ පැවැති දේශනයකට සහභාගි වී ඉන් පිටතට පැමිණෙන විට ඇය ආදරය කළ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ඉරෝෂාන් ජයසූරිය නමැති පෙම්වතා එහි සිට ඇත. පෙම්වතිය 138 මාර්ගයේ බස් රථයකට නැගීමට සූදානම් වීමේදී ’උඹත් එක්ක…

ජාතික ජන බලවේගය හරහා ප්‍රජාතන්ත්‍රවාදී, සංවර්ධන ගමනේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරනවා

ජාතික ජන බලවේගය හරහා ප්‍රජාතන්ත්‍රවාදී, සංවර්ධන ගමනේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරනවා

ජාතික ජන බලවේගය හරහා ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධණ ගමනේ අලුත් පරිච්ඡේදනයක් නිර්මාණය කරන බවත්, මෙය ජනතා හිතකාමී, ජනතාවට සෙත සලසන ව්‍යාපෘතියක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය. සමගි ජන බලවේගය හරහා ආරම්භ කරන්නේ අලුත් වැඩපිළිවෙලක් බවත්, ඒ හරහා අලුත් ගමනක් යන බවත් විපක්ෂ නායකවරයා සදහන් කළේය. ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා…

වතු කරයේ තේ වගාවන් වියළි යාමේ තර්ජනයකට

වතු කරයේ තේ වගාවන් වියළි යාමේ තර්ජනයකට

මධ්‍යම කදුකරය තුල පවතින දැඩි වියළි කාලගුණික තත්වය මත වතු කරයේ තේ වගාවන් වියළි යාමේ තර්ජනයකට ලක්ව ඇත. මේ වන වන විට වතු කරයේ ෆෝඩයිස්, ආගරපතන, නොර්වුඩ්, යන ප්‍රදේශවල තේ ගස් වියළි යාමේ තර්ජනයකට ලක්ව ඇති අතර මෙම තත්වයන් මත එම වතුවල තේ ආර්ථිකයටද විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් හට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද…

ට්විටර් කාර්යමණ්ඩලයට නිවෙස්වල සිට සේවය කරන්නැයි දන්වයි

ට්විටර් කාර්යමණ්ඩලයට නිවෙස්වල සිට සේවය කරන්නැයි දන්වයි

කොවිඩ් -19 ව්‍යාප්තියත් සමඟ ලොව පුරා සිටින ට්විටර් කාර්යමණ්ඩලවලට නිවෙස්වල සිට සේවය කරන්නැයි ට්විටර් සමාගමේ මානව සම්පත් කටයුතු පිළිබඳ ප්‍රධානී ජෙනිෆර් ක්‍රිස්ට් පැවැසුවාය. මේ වන විටත් දකුණු කොරියාව, ජපානය සහ හොංකොං හි පිහිටි ට්විටර් කාර්යාලවල සේවකයන්ට නිවසේ සිට සේවය කිරීම අනිවාර්ය කර ඇත. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන්…