ප්‍රදේශ කිහිපයකට රාත්‍රී කාලයේදී ඇඳිරිනීතිය
|

ප්‍රදේශ කිහිපයකට රාත්‍රී කාලයේදී ඇඳිරිනීතිය

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් සහ අවට ප්‍රදේශවලට රාත්‍රී කාලයේදී ඇඳිරිනීතිය පැනවීමට ප්‍රාන්ත බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ එහි පැතිර යන ලැව්ගිනි සමඟ නිවාස අතහැර ගොස් ඇති ජනතාවගේ දේපළ සොරා ගැනීමේ සිද්ධීන් වාර්තා වීම හේතුවෙන්.විදෙස් මාධ්‍ය වාර්තා කළේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් නිවාස ඇතුළු ගොඩනැගිලි 10,000කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී ඇති බවයි. එමෙන්ම ඒ හේතුවෙන් පුද්ගල…

rice
|

සහල් ජාවාරමක්

සහල් ආනයනය කිරීම සඳහා රජය ලබාදුන් අවසරය උපයෝගී කරගනිමින් කූඨ ජාවාරමක නිරත වන පිරිසක් පිළිබඳව තොරතුරු වාර්තා වී තිබෙන බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කරයි. ඒ මෙරට තුළ රුපියල් 220ත් 250ත් අතර මුදලකට අලෙවි කළ හැකි බාස්මතී සහල්වලට සමාන සහල් වර්ගයක් අඩු මුදලට මෙරටට ආනයනය කර ඇති බවයි. මෙම සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 65ක බදු…

ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට මත්පැන් සහ දුම්වැටි මිලට සිදුවූ දේ
|

ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට මත්පැන් සහ දුම්වැටි මිලට සිදුවූ දේ

මත්පැන් සඳහා වන බදු ඉහළ දමමින් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම සුරාබදු වැඩිකිරීම සිදුකර ඇත. ඒ අනුව දළ වශයෙන් මත්පැන් මිල 06% ක පමණ ප්‍රමාණයකින් වැඩිවනු ඇති බව සඳහන් වේ. ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිලත් ඉහළ නංවා තිබේ. ඒ,…

thai pongal sri lanka
|

පොංගල් බතට සහල් කෝ

හැටන් ආශ්‍රිත වතුකරයේ ලංකා රතු කැකුළු සහල් හිගවිමත් සමග පොංගල් බත උයා ගැනිමට නොහැකිවිමෙන් මෙම ප්‍රදේශවල හින්දු ජනතාව විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත. හින්දු ජනතාවගේ හිරු දෙවියන් නැමදිම හේවත් පොංගල් උත්සවය මේ මස 14වන දිනට යෙදි ඇති අතර එම පොංගල් උත්සවය ඉතාමත් භක්තියෙන් සමරන අතර මේ නිමිත්තෙන් සෑම හින්දු නිවසකම රතු කැකුළු සහලින් පොංගල් බතක් සකස්…

dailyreporter
|

මතින් තොර වන්දනාවක්

විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා දුම්රියෙන් පැමිනෙන පිරිස් අත් අඩංගුවට ගැනිම සදහා හැටන් පොලිසියේ නිලධාරින් විශේෂ මෙහෙයුම් ආරම්භ කිරිමට පියවර ගෙන ඇත. මතින් තොර ශ්‍රිපාද වන්දනාවක් යන තේමාව යටතේ හැටන් පොලිස් අධිකාරි ප්‍රියංත වීරසේකර මහතාගේ උපදෙස් මත විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්නා කිරිමට පැමිනෙන පිරිස් අත් අඩංගුවට ගැනිමේ මෙහෙයුම් යටතේ මෙම…

Stop Cyber bullying
|

ඔන්ලයින් අවකාශය තුළ මිනිසුන් හිරිහැරයට, අපයෝජනයට පත්වීම වැළැක්වීමේ විසදුම කුමක්ද?

සමාජ මාධ්‍ය තුළ bullying(Social media bullying) cyberbullying ලෝකය පුරා සාකච්ඡාවට ගැනෙන එක් සුවිශේෂී කලාපයකි. එහිදී එම අශිෂ්ට තත්ත්වයන්ට විසදුම් සොයමින් ඔන්ලයින් අවකාශය තුළ මිනිසුන් හිරිහැරයට, අපයෝජනයට පත්වීම වැළැක්විම සදහා ක්‍රියාකාරීත්වයන් බොහෝ රටවල දියත්වෙමින් තිබේ.(නමුත් ලංකාව තුළ එවැනි උත්සහයන් ඇත්තේ ඉතාමත් සුලු වශයෙන් වීම ඛේදවාචකයකි) එසේම අන්තර්ජාල භාවිතා කරන්නන්ගෙන් 60% ක් අන්තර්ජාලය හරහා හිරිහැර කිරීම්, අපයෝජනයන්වලට…

කසල ප්‍රශ්න සුනඛ ප්‍රශ්න උග්‍ර වෙයි
|

කසල ප්‍රශ්න සුනඛ ප්‍රශ්න උග්‍ර වෙයි

තමන් සභාපති ලෙස කටයුතු කල කාලය තුලදි හැටන් නගරයේ කසල ප්‍රශ්න සුනඛ ප්‍රශ්න නොතිබුන බවත් මේ වන විට එම තත්වයන් උග්‍ර තත්වයන්ට පත් විමෙන් ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ හිටපු සභාපතිවරයකු වන අලගමුත්තු නන්ද කුමාර් මහතා පවසයි. ඒ මහතාගේ හැටන්හි පිහිටි කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු නන්දකුමාර් මහතා…

සෞඛ්‍ය කඩා වැටි තිබෙන අවස්ථාවක උදවු උපකාර එපා කීම ඉතාමත් ශෝචනීය තත්වයක්
|

සෞඛ්‍ය කඩා වැටි තිබෙන අවස්ථාවක උදවු උපකාර එපා කීම ඉතාමත් ශෝචනීය තත්වයක්

මේ රටේ සෞඛ්‍ය සේවාවන් කඩා වැටි තිබෙන අවස්ථාවක සෞඛ්‍ය ඇමති පුද්ගලික අංශයේ උදවු උපකාර එපා කීම ඉතාමත් ශෝචනීය තත්වයක් බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ජනාධිපති නිතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පවසයි. කොටගල පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු මෛත්‍රි ගුණරත්න මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. අපිට පසු ගිය දවස්වල දැන ගන්න…

කොටගල සිරි පැරකුම් විදුහලට පිවිසෙන මාර්ගයේ කුණු කසල නිසා සෞඛ්‍යට තර්ජන
|

කොටගල සිරි පැරකුම් විදුහලට පිවිසෙන මාර්ගයේ කුණු කසල නිසා සෞඛ්‍යට තර්ජන

කොටගල සිරි පැරකුම් විදුහලට පිවිසෙන මාර්ගයට කුණු කසල දැමිමත් සමග එම විදුහලේ ඉගෙනුම ලබන සිසුන්ගේ සෞඛ්‍යට විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම විදුහලේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් පිරිසක් පවසනුයේ මෙම විදුහලට පිවිසෙන මාර්ගයට මෙසේ කුණු කසල දැමිමත් සමග තම දරුවන්ගේ සෞඛ්‍යට විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් පවතින බවත්ය. එමෙන්ම…

slparli
|

විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.එහි දෙවනවර කියවීම පෙබරවාරි 17වනදා සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. එමෙන්ම එහි දෙවනවර කියවීමේ විවාදය පෙබරවාරි 18වනදා සිට 25වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත තෙවන වර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21වනදා පැවැත්වීම සැලසුම්…