rajja
|

මැති ඇමතිවරුන් ඉතාම කැත ආකාරයට රාජ්‍ය නිළධාරින් දේශපාලන අවභාවිතාවන්ට යොදා ගනියි

“කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇතැම් මැති ඇමතිවරුන් ඉතාම කැත ආකාරයට රාජ්‍ය නිළධාරින් දේශපාලන අවභාවිතාවට යොදාගනිමින් සිටින බව ශ්‍රි ප්‍රජා සංවර්ධන පදනමේ නිර්මාතෘ මාධ්‍යවේදි ශ්‍රිපාල් වන්නිආරච්චි මහතා  පසු ගිය දා මතුගමදි  කීවෙිය. මතුගම පැවති උත්සවයකින් අනතුරුව  ශ්‍රිපාල් වන්නිආරච්චි මහතා මේ අදහස් පළ ක‍ළේය. “ අතිතයේ සිටම අපේ බොහෝ දේශපාලනඥයින් රාජ්‍ය නිළධාරින් අව භාවිතා කළා. අවුරුදු පහෙන්…

school

සිසුන් දැඩි උනන්දුවකින් පාසල් වෙත

මාස හයකට අධික කාලයක් වසා දමා තිබු පාසල්වල 6, 7, 8, 9, ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරිමට පියවර ගැනිමත් සමග හැටන් ආශ්‍රිත වතුකරයේ හා ග්‍රාමිය, නගර ආශ්‍රිත සියදුම පාසල්වල සියලුම ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු සදහා සිසුන් දැඩි උනන්දුවකින් පාසල් වෙත පැමිනෙන ලදි. කොවිඩ් වසංගත තත්වයන් හේතුවෙන් පාසල් වසා දැමිමට රජය මගින් පියවර ගත් අතර පසුව කොවිඩ්…

mango

අඹයි පොළොසුයි කෙසෙල්මුවයි වට්ටක්කයි කන යුගයක්

බස්නාහිර පළාතේ අවසන් නගරය වන අලුත්ගම මෙන්ම දකුණු පළාතේ ආරම්භක නගරය වන බෙන්තොට ද එළවළු වෙළඳ සැල් 80% පමණ මේ වන විට වසා දැමීමට සිදුව ඇතැයි වෙළඳුන් පවසයි . මේ අතර පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළට පිට පළාත්වල සිට එළවළු ලැබීම සියයට 60කින් පමණ අඩු වී ඇතැයි මැනිං පොදු වෙළෙඳ සමිතියේ සභාපති එච්.එම්. උපසේන මහතා පවසයි….

rabbit
|

ඉදිරියේදි කැරට් කාපු හාවන්ට උඳුපියළිය කන්නට සිදුවෙයි

නුවරඑළිය, එළවළු ගොවීන් සිය එළවළු තොග නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත් සමග නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබුණි. පවතින පොහොර අර්බුදය හේතුවෙන් එළවළු ඵලදාව අඩුවී ඇති බවට ගොවීන් පවසන පසුබිමක ඒවායේ මිල ගණන් දිනෙන් දින සීඝ්‍රයෙන් ඉහළයමින් පවතී. තඹුත්තේගම සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙත  ලැබී තිබූ එළවළු තොග සීමාවීමත් සමග…

videsh

“විදෙස් සංක්‍රමණයේ ශ්‍රී ලංකික පැතිකඩ”

විදේස් ගත ශ්‍රමිකයන් යනු ලංකාවට විදේස් විනිමය ගෙන එන පුරෝගමීන්ය. නමුත් එම ඉපයීම් වලදි නොයෙකුත් දුක් කම්කටොළු වලට මුහුණු දෙයි. ඒ පිළිබඳව ශ්‍රී ලංකාව තුළ බොහෝදෙනා මැදිහත්ව ක්‍රියාකරයි. රයිට් ටු ලයිෆ් ආයනයද මේ පිළිබඳ වසරකට ආසන්න කාලයක සිට අධ්‍යනයන් වල නිරත විය. මේම ගැටළු ආමන්ත්‍රණය කරමින් ප්‍රජාව දැනුවත් කිරීම සඳහා විඩියෝ කිහිපයක්ද සකස් කරන ලදි….

death

සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් කළ දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

කපා දැමූ පොල් ගසක් මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක් මතට ඇද වැටීමෙන් යතුරු පැදිය පැදවූ සය දරු පියෙකුට මරු කැදවීම හා දියණිය බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සේවකයන් දෙදෙනෙකු මේ මස (26දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක එස් ජයසූරිය මහතා නියෝග…

ambuluwawa

පොලිස් ස්ථානාධිපතිගේ පුත්‍රයා ඇතුළු තිදෙනෙකු හිමිනමකට ප්‍රහාරයක් එල්ල කරයි

අනුරාධපුර සාමවිහාරයේ ධර්ම ශාලාව පිටුපස මත්පැන් පානය කළ බව කියන කොඩිකාමම් පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ පුත්‍රයා ඇතුළු තිදෙනෙකු එහි වැඩවසන විහාරවාසි හිමිනමකට සංඝාවාසය තුළදි පහරදී තුවාල සිදුකළ බව කියන සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට පොලිස්ථානයට බාරවිමෙන් පසුව අත්අඩංගුව ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එප්පාවල පදිංචි 18 හැවරදි උසස් පෙළ හැදෑරීමට නියමිත…

law

නැගණියගේ ඝාතකනයන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරයි

අවිවාහක සිය නැගණිය බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සහ කළ බව කියන ව්‍යාපාරිකයෙකුට කැත්තකින් පහරදී බරපතල තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර තරුණයෙකු මේ මස (24දා)දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්පකුමාර මහතා නියෝග කළේය. රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ඇලයාපත්තුව පොලිස් වසමේ ගල්කඩවල ගල්පොත්තේගම ලිපිනයේ…

breaking news sri lanka tamil
|

ඩොලර් නෑ… බොරතෙල් නෑ… ඉදිරියේදී දැවැන්ත විදුලි කප්පාදුවක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග අනිවාර්යෙන්ම දැවැන්ත විදුලි කප්පාදුවක් සිදු කිරීමට වනු ඇති සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක මහතා සඳහන් කරයි. මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ අදහස් පල කලේය. අද ඩොලර් නෑ. ඩොලර් නැති විතරක් නෙවෙයි ලංකාවේ බැංකු විසින් නිකුත් කරන ණයවර ලිපි ගැන විශ්වාසය සම්පුර්ණයෙන්ම බිඳ වැටිලා. ඒ නිසා පසුගිය…

basil
|

මෙන්න අයවැයේ වැදගත්ම යෝජනාව

මෙවර අයවැයේ වැදගත් ම යෝජනාව වන්නේ ගම සමඟ පිළිසඳර ග්‍රාමීය සංවර්ධන වැඩසටහන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. අයවැය කතාව ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. “මෙවර අයවැයේ වැදගත්ම යෝජනාව වන්නේ, ගම සමඟ පිළිසඳර ග්‍රාමීය වැඩසටහන. මේ සඳහා මෙරට තියෙන ග්‍රාම සේවා වසම් 14,021ක ටම එක ග්‍රාම සේවා වසමකට භේදයකින් තොරව රු මි 3ක්…