corona

නුවරඑළිය ආසාදිතයන් 2129 දක්වා ඉහලට – පදික වෙළදාම් නතර වෙයි

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 05වන දින සවස 6.00 වන විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 49දෙනකු වාර්ථාවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් 2129 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මෙම ආසාදිතයන් මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 05ක්, අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 02ක්, නුවරඑළිය සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් 03ක්, නුවරඑළිය මහ නගර…

namal-wejesighe
|

පොලීසියෙන් ගුටි කෑ පසු ගමින් ලැබුණු බෙහෙත ’ගොනිකා’

වර්තමානය හා සසඳන විට මීට අවුරුදු හතලිහකට, පනහකට පෙර පොලිස් පහරදීම් පිළිබඳව බහුලව අසන්නට ලැබිණ. විශේෂයෙන් එතරම් සවිමත් සමාජ, ආර්ථික වටපිටාවක් නොමැති ගැමියෝ විවිධ කරුණු මුල් කර ගනිමින් මෙලෙස අමානුෂික පොලිස් පහරකෑම් වලට ලක් වූහ. වර්තමානයට සාපේක්‍ෂව මූලික මිනිස් අයිතිවාසිකම්, මානව හිමිකම් ආදිය පිළිබඳ විවෘත සමාජ කතිකාවක් ඇති වී නොතිබීම, එසේ පහර කෑම් වලට ලක්වන්නවුන්…

ලොව හොල්ලන කොරෝනා කරාපිටියේදී දණ ගස්වයි

ලොව හොල්ලන කොරෝනා කරාපිටියේදී දණ ගස්වයි

කොරෝනා ආසාදිතයින් සඳහා ආහාර අතිරේකයක් ලෙස භාවිතා කළ හැකි ඉතා සාර්ථක ප‍්‍රතිකාරයක් සොයා ගත් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය සම්පත් ගුණවර්ධන මහතා සඳහන් කරයි. දේශීය වෛද්‍ය ක‍්‍රමයේ එන ඖෂධ වර්ක කිහිපයකින් මෙම ආහාර අතිරේකය සැකසූ බවද ඔහු සදහන් කරයි. මෙම නිෂ්පාදනය මගින් කොරෝනා ආසාදනය වුවද අසාධ්‍ය වීම වලක්වන බවත් පෙනහැල්ලට ආසාදනය වීම මුළුමනින්ම නවතන බවත්…

bankclose

හැටන් බැංකු, උගස් මධ්‍යස්ථාන සහ පුලියාවත්ත වැසේ

හැටන් නගරයේ පවත්වාගෙන යනු ලබන පුද්ගලික බැංකු ශාඛාවක හා උගස් මධ්‍යස්ථාන ශාඛාවක දෙදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගැනිමත් සමග එම ආයතන දෙක වසා දැමිමට උපදෙස් දුන් බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි. මෙම පුද්ගලික බැංකු ශාඛාවේ ආරක්ෂක නිලධාරියකුට හා උගස් මධ්‍යස්ථානයේ අයකුද කොවිඩ් ආසාදිතයන් ලෙසට වාර්ථා විමත් සමග මෙම ස්ථාන දෙක…

corona-quarantine

බගවන්තලාව, ඉන්ජස්ට්‍රි ඇතුළු තවත් ග්‍රාම නිලධාරි වසම් හුදකලා වෙයි – නුවරඑළියෙන් ආසාදිතයන් 1981ක්

බගවන්තලාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් වතු දෙකක ග්‍රාම නිලධාරි වසම් දෙකකින් අලුතින් කොවිඩ් ආසාදිතයන් 28 දෙනකු හමුවිමත් සමග එම ග්‍රාම නිලධාරි වශම් දෙක හුද කලා කිරිමට අවශ්‍ය පියවර ගත් බව බගවන්තලාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ…

දරුවාට පහර දීමෙන් විඳවන්නේ ඔබමය…!

දරුවාට පහර දීමෙන් විඳවන්නේ ඔබමය…!

ඇතැම් අවස්ථාවල දෙමාපියන් විසින් තම දරුවාට හෝ දරුවන්ට කෝටුවකින් හෝ අතින් පහර දෙන අවස්ථා කොතෙකුත් ඇත. ඒ අප අපේක්ෂිත චර්යාවක් දරුවා නොකිරීම හෝ අප අනුමත නොකරන චර්යාවක් කිරීම නිසා වේ. මන්ද ඔහුගේ හෝ ඇයගේ හැසිරීම , ක්‍රියාව නිවැරැදි කිරීමට භාවිතා කළ හැකි අවසාන පිළියම පහර දීම බව අප විශ්වාස කිරීම සහ අප විසින් කුඩා කළ…

mithyawa

මේ අවසානය, මිත්‍යාවේ අවසානයක ආරම්භය වේවා !

අද අප ජීවත් වන්නේ මිත්‍යාවෙන් වෙලී ගත් රටකය. අවිද්‍යාව රජයන රටකය. දැනුමට ගරහන රටකය. අප රටේ බහුතරය බෞද්ධයෝය. බුදුදහම මිත්‍යාවන් හා අවිද්‍යාවන් එකහෙළා ප්‍රතික්ෂේප කල දහමකි. එනමුත් අප රටේ බහුතරයක් මිත්‍යාවෙන් සත්‍යයයත්, අවිද්‍යාවෙන් විද්‍යාවත් වෙන්කොට හඳුනාගත නොහැකිව අඳුරේ ජීවත් වෙති. මෙම අඳුර වැඩිවන බවක් මිස ආලෝකයක සලකුණක් හෝ පෙනෙන්නට නැත. ඉන්දියාව, චීනය වැනි අප හා…

කොරෝනා අස්සේ මත්පැන් පෙරා වැඩ වරද්ද ගනියි

කොරෝනා අස්සේ මත්පැන් පෙරා වැඩ වරද්ද ගනියි

පාදුක්ක පොලිස් වසමේ පුසඇළී මාවත ප්‍රදේශයේ ළඳු කැලෑවක් තුල රහසිගතව හොර රහසේ පවත්වාගෙන ගිය හොර මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා එම ස්ථානය පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු සහ හොර මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ තොගයක් අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමත්වූ බව පොලිසිය පැවසීය. ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති…

gampaha-corona

පොළොන්නරුවේ ආසාදිතයින් ඉහළට

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ  නව කොරෝනා වෛරසයේ තුන්වන ‍රැල්ලෙන් ඉකුත් දෙසතිය තුළ සිදුකළ පී සී ආර් පරීක්ෂණ වලින් පුද්ගලයින් 225 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී ඇතැයි ද ඉන් පුද්ගලයන් සිව් දෙනකු ඊයේ (02) පෙරවරුව  වනවිට මරුමුවට පත්ව ඇතැයිද පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්‍ෂ ඩබ්ලිව් කේ ඩබ්ලිව් එස් කුමාරවංශ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව…

mihinthale

මිහින්තලා මහා සෑයේ තීන්ත ආලේප කිරිමට අරලිය සහල් එකතුවෙයි

මිහින්තලා මහා සෑයේ තීන්ත ආලේප කිරිමේ පරමාර්ථය හා අධිෂ්ඨානය වනුයේ රටේ තිබෙන කොවිඩ් 19 වෛරස තත්වය තුරන්වී ගොස් රට වැසියන්ට මෙන්ම ලෝකවාසි සියළුම දෙනාට රෝග බියක් නොමැතිව නිදහසේ ජීවත්වීමට කලක් උදාවීම පමණක්ම බවත් තමන් එම පුණ්‍ය කටයුත්තට මුලපිරුවේ වෙනත් කිසිදු අපේක්ෂාවකින් නොවන බව අරලිය සහල් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. වසර තුනකට ආසන්න…