‘අපේ අහ කොහේද ලිලී මල්’ දොරටවැඩුම

‘අපේ අහ කොහේද ලිලී මල්’ දොරටවැඩුම

‘අපේ අහ කොහේද ලිලී මල් ‘ අජානා රණගල කිවිඳියගේ පළමු කවි පොත. අජානාගේ මේ කාව්‍යාවලිය අස්සේ බොහෝ තිබෙන්නේ ප්‍රේම කවි. මේ කවි පොත ප්‍රේම පුරාණයක් කියලා කිව්වොත් හරි. ඇය තමන්ගේ කවිය ගැන මෙහෙම කියනවා ‘කවි කියන්නේ අකුරු පේළි නෙවෙයි. කවි කියන්නේ කොළ උඩ වචන වීදුරුවක් ඉහිරිලා නිදහසේ ගලාගෙන ගියාම ඇඳෙන සිත්තම්වලට’. ෆේස්බුක් නම් නව මාධ්‍ය…

ෂලිත එරන්ද ඩාන්ස් ඇකඩමිය ඉදිරිපත් කරන අග්නි අප්‍රේල් 29 දා හවස 4ට මරදාන ටවර් හිඳී

ෂලිත එරන්ද ඩාන්ස් ඇකඩමිය ඉදිරිපත් කරන අග්නි අප්‍රේල් 29 දා හවස 4ට මරදාන ටවර් හිඳී

ලංකාවේ නර්තන ඉතිහාසයේ පළමු වතාවට තමයි මේ වගේ දෙයක් වෙන්නේ. ඒ තමයි ‘අග්නි’ සාම්ප්‍රදායික පහතරට නර්තනය විතරක් මූලික කර ගත්ත ලංකාවේ තියෙන එකම පරිපූර්ණ නර්තන තරගාවලිය. එහෙම කියන්නේ හේතු කිහිපයක් නිසා. එක, මොකක් හරි නැටුමක් පුරුදු වෙලා ඇවිල්ලා නටලා තෑග්ගක් අරන් යන නර්තන තරගාවලියක් නෙමෙයි මේක. පළමුවෙනි වටය අවසානයේ දී කුසපත් ඇදීමකින් තෝරගත්ත නර්තන අංගය…

death

කඩු පහරින් පුද්ගලයෙකු මරුට – ත්‍රීරෝද රථයත් ගිනිතබයි

කඩුවකින් පහරදි පුද්ගලයෙකු ඝාතනය කර ඔහුගේ ත්‍රීරෝද රථය ගිනිතබා විනාශ කිරිමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දෙදරු පියෙකු ලබන මස(3දා)දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා (19දා) නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ හීනාබෝවාගම හිදෝගම ලිපිනයේ පදිංචි එච්.බී.වීරසූරිය යන සැකකරුයි.ඝාතනයට ලක්වි තිබුණේ හීනාබෝවගම හිදෝගම ලිපිනයේ පදිංචිව…

langama

දින හතයි ලක්ෂ 115යි

සිංහල හිංදු අලුත් අවුරුදු සමය තුලදි හැටන් ලංගම ඩිපෝවේ දින හතක ආදායම රුපියල් ලක්ෂ එක සිය පහාලෝවකට (115) අධික බව එම ඩිපෝවේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ හැටන් ලංගම ඩිපෝව මගින් පසු ගිය 11, 12, 13,16,17, 18, 19,යන දින හත තුලදි කරන ලද මගි ප්‍රවාහන කටයුතුවලින් රුපියල්…

අයාලේ යන සුනඛයන් ජලබිතිකා අවදානමක්

අයාලේ යන සුනඛයන් ජලබිතිකා අවදානමක්

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ සැරි සරන අයාලේ යන සුනඛයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ පාසල් සිසුන් ඇතුළු ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ සමහර පාසල් සිසුන් පවසනුයේ හැටන් දික්ඔය සමහර විදුහල්තුලද අයාලයේ යන සුනඛයන් වැඩි වශයෙන් ගැවසෙන බවත් මෙම තත්වයන් මත තමන් දැඩි බියකට පත්ව ඇති බවත්ය. මේ පිලිබදව…

රෝහලක සේවකයින් දෙදෙනෙකු හෙරොයින් ජාවාරමක

රෝහලක සේවකයින් දෙදෙනෙකු හෙරොයින් ජාවාරමක

අනුරාධපුර ශික්ෂන රෝහලේ සේවයේ නිරතවෙමින් හෙරොයින් ජාවාරමේ නිරතවු කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් දෙදෙනෙකු කොළඹ සිට ගුද මාර්ගයේ සගවාගෙන හෙරොයින් ග්‍රෑම් නමයකට ආසන්න ප්‍රමාණයක් අනුරාධපුර නගරයට රැගෙන එමින් සිටියදි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස (30දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනා ලෙස අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් ආකාශ් නදී කුරේරා මහත්මිය නියෝග කළාය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ…

මෙරටදි ගිනි අවි නිපදවා වැඩ වරදී

මෙරටදි ගිනි අවි නිපදවා වැඩ වරදී

අර්ධ ස්වයං ක්‍රීය ගිනි අවියක් වන බෝර 12 ගිණි අවියට ඉතා සමාන අන්දමින් මෙරට ගිනි අවි නිපදවු පුද්ගලයෙකු අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් නිපදවු අවියක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. තිරප්පනය පොලිස්වසමේ පතිරාජගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සන්තකයේ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් තිබෙනා බවට පොලිස් නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන…

සිංහල අලුත් අවුරුදු නැකැත්
|

සිංහල අලුත් අවුරුදු නැකැත්

හෙට (14) දිනයේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව යෙදී තිබේ. සුර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ අලුත් අවුරුදු උදාව සිදුවන අතර හෙට පුර්වභාග 2.23ට අලුත් අවුරුද්ද උදාවෙයි. පුණ්‍යකාලය අද (13) අපරභාග 8 පසු වී විනාඩි 09 සිට පසුදින පූර්වභාග 8.57 දක්වා ක්‍රියාත්මක බැවින් අද අපරභාග 8.09ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ…

සමස්ථ ලංකා වෘත්තිය සමිති කොංග්‍රසය අරඹයි
|

සමස්ථ ලංකා වෘත්තිය සමිති කොංග්‍රසය අරඹයි

කම්කරුවන්ගේ අයිතින් දිනා දිමේ අරමුණ මත සමස්ථ ලංකා වෘත්තිය සමිති කොංග්‍රසය ආරම්භ කල බව එහි ප්‍රධාන ලේකම් අම්මාසි එස්. නල්ලුසාමි මහතා පවසන ලදි. ඔහු මේ බව පවසන ලද්දේ අලුතින් පිහිටුවන ලද වෘත්තිය සමිතියක් වන සමස්ථ ලංකා වෘත්තිය සමිති කොංග්‍රස් නමින් නව වෘත්තිය සමිතියක් 11වන දින හැටන් නගරයේදි ආරම්භ කරමින් පවත්වන ලද මාධ්‍ය හමුව අමතමින්. මෙම…

71-karalla

අප්‍රේල් කැරැල්ල විප්ලවයක්ද? මර්දනයට මුහුණ දීමක්ද?

අප්‍රේල් කැරැල්ලට පනස් වසරක් පිරෙන මේ අවස්ථාවේදීත් ඉන් ඉගෙන ගතයුතු පාඩම් සඳහා ඇත්ත කතා කරනු වෙනුවට අසත්‍ය සමාජ ගතකිරීම අතිශය කණගාටුවට කරුණකි. අප මෙම කරැණු සාකච්ජා කළ යුත්තේ 1971 සහ 1988-89 මෙන් අනනොඥ සන්නද්ධ අරගලයක වරද වටහා ගැනීමටය. 1971 කැරැල්ලේ පාඩම් ඉගෙන ගත්තේ නම් 1989-90 විනාශය සිදු නොවන්නට ඉඩ තිබුණි. අප්‍රේලු නැගිටීම පිළිබඳ ප්‍රබන්ධයේ ලොකුම…