විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් ප්‍රකාශයට පත් කරයි
ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් ප්‍රකාශයට පත්කර තිබේ.ඒ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස්ගේ අත්සනින් නිකුත් කළ චක්‍රලේඛයකින්. ජනවාරි, පෙබරවාරි, මාර්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවල විශ්‍රාම වැටුප් 10 වනදාට ලබාදීමට තීරණය කර තිබේ.එමෙන්ම අප්‍රේල්, මැයි, ජුනි හා ජූලි යන මාසවල විශ්‍රාම වැටුප් 9 වනදා ලබාදෙන බව එම චක්‍රලේඛයේ සඳහන්. එම චක්‍රලේඛයේ…