ජෝ බයිඩන්ගේ පාලනය යටතේ සිදු කළ පළමු හමුදා මෙහෙයුම
ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලනය යටතේ සිදු කළ පළමු හමුදා මෙහෙයුම ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පන්ටගනය පවසා සිටින්නේ සිරියාවේ සහ ඉරාන සහය ලබන හමුදා ඉලක්ක දෙකකට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙන බවයි. එක්සත් ජනපදයේ සහ ඉරාකයේ සාමාජිකයින්ට එරෙහි මෑත ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති ජෝ බයිඩන් මෙම ක්‍රියාව අනුමත කර ඇත. මිලිටරි…









