ගමින් ගමට කුකුල් පැටවුන් යයි!
ග්‍රාමිය ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවිමේ සහ දරිද්‍රතාවය තුරන් කිරීමේ අරමුණින් ග්‍රාම නිලධාරි වසම්වල හඳුනාගත් පවුල් සඳහා මසක් වයසැති කිකිළි පැටවුන් 10 බැගින් ලබා දිමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරිමට රජය සැළසුම් කර ඇතැයි,ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි. බිත්තර අතිරික්තය යාබද ගෙවල්වලටද හුවමාරු කර ගැනිමට හැකිවන ආකාරයට අවම වශයෙන් ගෙවල් පහකට එක් කුකුළු පාලන…