හැටන් සිරි කුරුෂ දේවස්ථානයේ නත්තල් දේව මෙහෙය
|

හැටන් සිරි කුරුෂ දේවස්ථානයේ නත්තල් දේව මෙහෙය

ලොව පුරා ක්‍රිෂ්තු භක්තිකයන් උත්සවාකාරයෙන් සමරනු ලබන නත්තල උදාවිම නිමිති කර ගෙන හැටන් සිරි කුරුෂ දේවස්ථානයේ මධ්‍ය රාත්‍රි නත්තල් දේව මෙහෙය 24වන දින මධ්‍යම රාත්‍රියේ පැවැත්විනි. හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක එඩ්වින් රුද්‍රිගු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නත්තල් දේව මෙහෙය පැවති අතර මෙම අවස්ථාවට හැටන් ආශ්‍රිත කදුකරයේ ක්‍රිෂ්තු භක්තිකයන් විශාල පිරිසක් එක්ව සිටින ලදි. මෙම…

අස්වැසුම ප්‍රතිලාභීන්ට සුබ ආරංචියක්
|

අස්වැසුම ප්‍රතිලාභීන්ට සුබ ආරංචියක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන ප්‍රතිලාභ දීමනා ගෙවීමේ ක්‍රමවේදය ප්‍රකාශයට පත් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ දුප්පත් පවුල් සඳහා ගෙවනු ලැබූ දීමනාව රුපියල් 8,500 සිට රුපියල් 10,000 දක්වාත්, අන්ත දිළිඳු පවුල් සඳහා ගෙවනු ලැබූ රුපියල් 15,000 දීමනාව…

අන්තර්ජාලය හරහා සිදුවන මුදල් වංචා ගැන අනතුරු ඇඟවීමක්
|

අන්තර්ජාලය හරහා සිදුවන මුදල් වංචා ගැන අනතුරු ඇඟවීමක්

උත්සව සමය තුළ අන්තර්ජාලය හරහා සිදුවන මුදල් වංචා කිරීමේ සිද්ධීන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එම සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පැවසුවේ පාරිභෝගිකයින් වෙත දුරකතන ඇමතුම් ලබා දෙමින් යම් යම් ත්‍යාග දිනා ඇති බව පවසමින් මුදල් වංචා කිරීම් සම්බන්ධව මේ වන විට පැමිණිලි ලැබී ඇති බවයි….

මධ්‍යම කදුකරයේ ආශ්‍රිත ප්‍රදේශයන් තුල දැඩි සීතලක්
|

මධ්‍යම කදුකරයේ ආශ්‍රිත ප්‍රදේශයන් තුල දැඩි සීතලක්

මධ්‍යම කදුකරයේ ආශ්‍රිත ප්‍රදේශයන් තුල මේ වන විට පවතින දැඩි සීතල හේතුවෙන් මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත. පවතින මෙම දැඩි සීතල හේතුවෙන් ප්‍රදේශයේ වැඩි හිටි හා කුඩා දරුවන් දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇති අතර මෙම දැඩි සිතල හේතුවෙන් තමන් මේ වන විට දැඩි අපහසුථාවයන්ට පත්ව ඇති බව ප්‍රදේශයේ වැඩි හිටියන් කිප දෙනකුම පවසන…

xmas
|

අසිරිමත් නත්තල අද (25) යි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල අද (25) යි. ලොවට සාමයේ පණිවුඩය රැගෙන ආ ජේසු බිළිඳාගේ උපත සැමරෙන අසිරිමත් නත්තල මධ්‍යම රාත්‍රීයේ උදා වුණා. නතාලේ යන ලතින් වචනයෙන් විකාශනය වී ඇති නත්තල යන වචනයේ අරුත වන්නේ උපත යන්නයි. දේව පුත්‍රයානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිසත්බව ගෙන මරියතුමියගේ මාතෘත්වයෙන් බෙත්ලෙහෙමේ දුගී ගවලෙනක උපන් ඒ…

බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක්
|

බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක්

අද දිනට (25)යෙදී ඇති නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් (OPEN VISIT) බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබේ. ඒ අනුව අද දින තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ලබා දී ඇති අතර, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව…

police
|

උත්සව සමයේ කොළඹ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 6500ක්

උත්සව සමය වෙනුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් අද (24) ක්‍රියාත්මක කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේ කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6500ක් යොදවා ඇති බවයි. එමෙන්ම සිවිල් ඇඳුමින් පොලිස් නිලධාරීන් 600ක් පමණ යොදවා තිබෙන බවද ඔහු ප්‍රකාශ කරයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ දිවයිනේ අනෙකුත් නගරවල ආරක්ෂාව…

wana-ali
|

මෙම වසරේදී දිවි අහිමි වූ වනඅලි ගණන ඉහළට

2024 වසරේ මේ දක්වා කාල සිමාව තුළදී වනඅලි 50ක් පමණ ජීවිතක්ෂයට පත්වී තිබේ. ඒ අනවසර විදුලි වැටවල් සහ රැහැන් භාවිතය හේතුවෙන් බවයි වාර්තා වෙයි. නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල මණ්ඩලය සඳහන් කළේ මෙම නීතිවිරෝධි ක්‍රියාවන් සම්බන්ධව දැනටමත් සුදුසු පියවර ගෙන ඇති බවයි. ඒ අනුව අනවසර විදුලිය ලබා ගැනීමක් සම්බන්ධව තොරතුරක් ලද වහාම 1987 හෝ 0112118767 යන…

දික්ඔය නගර සභාව මගින් නත්තල් සැමරුම් උත්සවයක් සංවිධානය කරයි
|

දික්ඔය නගර සභාව මගින් නත්තල් සැමරුම් උත්සවයක් සංවිධානය කරයි

නත්තල් උත්සවය නිමිති කර ගෙන හැටන් දික්ඔය නගර සභාව මගින් සංවිධානය කරන ලද නත්තල් සැමරුම් උත්සවයක් හැටන් නගර ශාලාවේදි පවත්වන ලදි. හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් ඩි. වි. පි. බණ්ඩාර මහතාගේ උපදෙස් මත එම නගර සභාවේ සේවක පිරිස විසින් මෙම නත්තල් සැමරුම් උත්සවය සංවිධානය කර තිබු අතර හැටන් මෙතොදිස්ථ දේවස්ථානයේ ප්‍රධාන පුජක ඒ. දේවදාසන් පියතුමන්ගේ…

gossip news sri lanka
|

බස් රථ ගාල තුල පොස්ටර් ඇලවිම බුලත් කෙල ගැසිම දුම් පානය කිරිම මුලු මනින්ම තහනම් කිරිමට පියවර

බස් රථ ගාල් තුල පොස්ටර් ඇලවිම බුලත් කෙල ගැසිම දුම් පානය කිරිම මුලු මනින්ම තහනම් කිරිමට පියවර ගන්නා බව හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියකු පැවසිය. ක්ලින් ශ්‍රිලංකා වැඩ සටහන යටතේ මෙම බස් නැවතුම් පල මගි ආවරණ සුද්ධ පවිත්‍ර කර තින්ත ආලේප කිරිමට පියවර ගන්නා බවත් එසේ කිරිමෙන් අනතුරුව මෙහි විවිධ පොස්ටර් ඇලවිම, බුලත් කෙල ගැසිම, දුම්…