අපේ ඉපැරැණි සංස්කෘතිය නැවතත් කරලියට
බස්නාහිර පළාතේ ජනතාව තවමත් සිටින්නේ ඇඳිරි නීතිය යටතේය. ඒ අතරේ අනෙකුත් ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කිරීම ගැනද ආන්දෝලනයක් ඇතිවිය. කොළඹ කෙසෙල්වත්තෙන් පොකුරු පිටින් හමුවීමත් සමග රෝගීන් ගණන ඉහළ ගියේය. මේ සිද්ධිය වෙත්දී ඇතැම් මාධ්‍යවල ප්‍රචාරය වූයේ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති හා කොරෝනා මර්දන කාර්යසාධක බළකායේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සේවා කාලය අවසන්…