වතු කම්කරු ප්‍රජාවට ඔප්පු ලබාදෙයි
|

වතු කම්කරු ප්‍රජාවට ඔප්පු ලබාදෙයි

වතු කම්කරු ප්‍රජාව ඉන්දියාවේ සිට ලංකාවට පැමින වසර 201ක් ගත වුවත්, මේ වතු කම්කරු ප්‍රජාව මේ වන විටත් ප්‍රශ්න රාශියක් මත ජිවත් වන පිරිසක් බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමති සුන්දරලිංගම් ප්‍රදිප් මහතා පවසයි. ඉන්දිය රජයේ ආධාර මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු කම්කරුවන් සදහා ඉදි කරන ලද නිවාසවල ඔප්පු ලබාදීමේ උත්සවයක් හැටන් තොණ්ඩමන් වෘත්තිය…

රටට කිසිදු ආදායමක් නොඑන හොර කවුලුවක් මේ ආණ්ඩුවෙනුත් විවෘත කරලා
|

රටට කිසිදු ආදායමක් නොඑන හොර කවුලුවක් මේ ආණ්ඩුවෙනුත් විවෘත කරලා

හාල් සහ පොල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ආණ්ඩුව ජනතාවට ජනකාන්තවාදී බොරු ප්‍රකාශ කරන බවට එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා චෝදනා කරයි. සහල්, පොල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර සුරක්ෂිතතාව පිළිබඳ එක්සත් ජනරජ පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව බලයට පත්වීමට පෙර හාල් මෝල් හිමියන්ට එරෙහිව දැඩි ප්‍රකාශ කළ නමුත්,…

දික්ඔය ඇල රක්ෂිතය හා එහි පරිසරය විනාශයට
|

දික්ඔය ඇල රක්ෂිතය හා එහි පරිසරය විනාශයට

දික්ඔය ඇල රක්ෂිතය හා එහි පරිසරය විනාශ කරමින් අනවසරයෙන් මැණික් ගැරිම්වල යෙදි සිටි හය දෙනකු හෙටන් පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මේ පිළිබඳව කරන ලද විමසිමකදී අදහස් දැක්වු හෙටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ දික්ඔය ඇල රක්ෂිතය හා එහි පරිසරයද එහි ඇල මාර්ගයද විනාශ කරමින් පිරිසක් අනවසරයෙන් මැණික් ගරමින් සිටින බවට ලද තොරතුරක් මත එම…

virus-missing
|

නැවතත් ලෝකයම අවධානමක
ඕස්ට්‍රේලියාවේ රසායනාගාරයකින් මාරන්තික වෛරස සිය ගණනක් අතුරුදහන්

ඕස්ට්‍රේලියාවේ රසායනාගාරයකින් මාරාන්තික වෛරස් සාම්පල සිය ගණනක් අතුරුදහන් වී ඇති බව ක්වීන්ස්ලන්ත රජය නිවේදනය කර ඇත. ඔස්ට්‍රේලියාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ක්වීන්ස්ලන්ත සෞඛ්‍යයට රජය උපදෙස් දී ඇත්තේ “ජෛව ආරක්ෂණ ප්‍රොටෝකෝලවල ප්‍රධාන ඓතිහාසික උල්ලංඝනයක්” ලෙස විස්තර කෙරෙන දේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසයි. ක්වීන්ස්ලන්ත මහජන සෞඛ්‍ය වෛරස් විද්‍යාගාරයෙන් හෙන්ඩ්‍රා වෛරසය, ලයිස වයිරස් සහ හැන්ටා වයිරස ඇතුළු බහුවිධ…

weather
|

නිරිත දිග බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය තවදුරටත්

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එය ඉදිරි පැය 24 තුල බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇත. උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු පළාතේ ඇතැම්…

social-media
|

ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් බිඳවැටෙයි

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් යෙදවුම්වල සිදුවු බිඳවැටීම් මේ වනවිට යථාතත්ත්වයට පත් කර ඇති බව මෙටා සමාගම පවසයි. තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් අදාළ යෙදුම් සඳහා ප්‍රවේශ වීමට බාධා එල්ලවී තිබු බව අදාළ සමාගම දැනුම්දෙයි. බ්‍රිතාන්‍ය, යුරෝපය, ඕස්ට්‍රේලියාව, ආසියාව, දකුණු අමෙරිකාව සහ අමෙරිකාව යන රටවල මෙම යෙදුම් බිඳවැටීම සිදුව තිබේ. මෙරට තුළද ඊයේ (11) රාත්‍රී 12 පමණ සිට…

අස්වැසුම ප්‍රතිලාභීන්ට සතුටු හිතෙන ආරංචියක්
|

අස්වැසුම ප්‍රතිලාභීන්ට සතුටු හිතෙන ආරංචියක්

සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් දෙසැම්බර් මසට අදාල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව 2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා එනම් හෙට දිනයේදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බවට නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ. රු.11,024,310,500.00 (එකොලොස් බිලියන විසි හතර මිලියන තුන්සිය දස දහස් පන්සියය) ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,707,311 (දාහත් ලක්ෂ හත්දහස් තුන්සිය…

dulan-dasanayake
|

යුක්තිය ප්‍රමාදය වළක්වාගන්න මෙන්න විසදුම
නීතිඥ දුලාන් දසනායක

රටක නීතියෙන් සහ අන්තර්ජාතික නීතිය මගින් නෛතික අයිතිවාසිකම් ලෙස නිරතුරුව පිලිගැනෙන සදාචාරත්මක ප්‍රතිපත්තීන් මානව හිමිකම් හෙවත් මානව අයිතිවාසිකම් නම්වේ. මිනිසාට මිනිසෙකු ලෙස ජිවත්වීමට ඇති අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් ලෙස සරළව හදුන්වාදිය හැකිය. “මානව හිමිකම් සුරැකීමට වෙනසක්” යන තේමාව යටතේ පැවැති මෙම සම්මන්ත්‍රණය 2024 දෙසැම්බර් 11 වෙනි දින පස්වරු 2.30ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විනි. එය රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සංවිධානය…

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය 76 වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමරයි
|

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය 76 වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමරයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මානව හිමිකම් විශ්ව ප්‍රකාශණය ලොවට හදුන්වා දී 2024 දෙසැම්බර් 10 වන දිනට වසර 76ක් සම්පුර්ණ වේ. 1965 වසරේ දී මෙම විශ්ව ප්‍රකාශනය සදහා ශ්‍රී ලංකා රජයත් අත්සන් තබා එම විශ්ව ප්‍රකාශණයේ සදහන් සමහර කොටස් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට (1978) එකතු කර ඇත්තේ එම අයිතිවාසිකම් කිසිවෙකුට අභියෝගයට ලක්කල නොහැකි ජනතාවගේ මූලික අයිතිවාසිකම් ලෙස…

ප්ලාස්ටික් වතුර බෝතල් දුම්කොළ මිශ්‍ර සුරුට්ටු අලෙවි කිරිම හා රැගෙන යාම සපුරා තහනම් වෙයි
|

ප්ලාස්ටික් වතුර බෝතල් දුම්කොළ මිශ්‍ර සුරුට්ටු අලෙවි කිරිම හා රැගෙන යාම සපුරා තහනම් වෙයි

උදුවප් පුන් පොහෝයෙන් ආරම්භ වන මෙවර ශ්‍රිපාද වන්දනා සමය තුලදි නල්ලතන්නිය සිට ශ්‍රිපාද උඩ මළුව දක්වා ප්ලාස්ටික් වතුර බෝතල් දුම්කොළ මිශ්‍ර සුරුට්ටු අලෙවි කිරිම හා රැගෙන යාම සපුරා තහනම් කිරිමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි. ශ්‍රිපාදස්ථානාධිපති ඌව විශ්වවිද්‍යාලයේ උප කුලපති සඹරගමුව හා රත්නපුර දිසා ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකාචාර්ය බෙන්ගමුවේ ධම්මදින්න…