කැලි කසල ප්‍රධාන මාර්ගයක් අසලට දැමීමට තැත් කල පුද්ගලයකු අත් අඩංගුවට
වටවල ප්‍රදේශයේ ආයතනයක බැහැර කරනු ලබන කැලි කසල ප්‍රධාන මාර්ගයක් අසලට දැමිමට තැත් කල පුද්ගලයකු හා එම කසල රැගෙන ගිය ලොර් රථය වටවල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු වටවල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ලොරි රථයකින් වටවල ප්‍රදේශයේ ආයතනයක එකතුවන කැලි කසල රැගෙන ගොස්…