ජනතාවට විවිධ ප්‍රතිපාදන මේ දිනවල ලබා දෙනවා නම් ජනතාවගේ බදු මුදලින් රජයේ මුදලින් කෙරෙන පරිත්‍යාගයක් යනුවෙන් බැනරයක් ප්‍රදර්ශනය කළ යුතුයි
ආණ්ඩුව විසින් ජනතාවට විවිධ ප්‍රතිපාදන මේ දිනවල ලබා දෙන බවත් මැතිවරණ කොමිසම මැතිවරණයක් ප්‍රකාශ කර තිබියදී එසේ කරන්නේ නම් බැනරයක් ප්‍රදර්ශනය කළයුතු බව 06 වැනි දින අම්බලන්ගොඩ දී පැවති මාධ්‍ය හමුවකදී හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. ආණ්ඩුව විසින් විවිධ සුභසාධන කටයුතු සිදු කරන බවත් දැනටමත් මැතිවරණ කොමිසම මඟින් පළාත් පාලන මැතිවරණය කැඳවා තිබියදී…