පාර්ලිමේන්තුවෙන් ලැබෙන වැටුප හා සියළුම දිමනා ජනතාවගේ සුභ සාදනයට – කේ. කේ. පියදාස
මේ ප්‍රදේශයේ ජනතාව ඔවුන්ගේ වටිනා ඡන්දයෙන් මාව පාර්ලීමේන්තුවට පත් කලහොත් මට පාර්ලිමේන්තුවෙන් ලැබෙන වැටුප හා සියළුම දිමනා මේ ප්‍රදේශයේ ජනතාවගේ සුභ සාදනය සදහා යෙදවිමට පියවර ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කේ. කේ. පියදාස මහතා පවසයි. හැටන්හි ඔහුගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩි දුරටත් අදහස් දැක්වු කේ. කේ. පියදාස මහතා මම පාර්ලීමේන්තුවට…









