හැටන් නගරයේ ආරක්ෂාව තර කරයි
දිපවාලි උත්සවය නිමිති කර ගෙන හැටන් නගරයේ ආරක්ෂාව තර කිරිමට පියවර ගෙන ඇති බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු රංජිත් ජයසේන මහතා පවසන ලද්දේ දිපවාලි උත්සවය සැමරිම සදහා අවශ්‍ය බඩු භාන්ඩ ලබා ගැනිමට මෙම දිනවල හැටන් නගරයට විශාල පිරිසක් පැමිනෙන බවත් එම පිරිසගේ ආරක්ෂාව සදහා…









