ළමුන්ගේ ජිවිත අපි හිතන තරම් සුන්දර නැහැ
ළමුන්ගේ ජිවිත වැඩිහිටියන් සිතන තරම් සුන්දර නොමැති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පවසනවා. අධ්‍යාපනය කඩාකප්පල් වීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සහ විවිධ අපචාරයන්ට යොමු වීම ආදිය නිවැරදි කිරිමට දරන ප්‍රයත්නයට වඩා ප්‍රබලව ඒවා නැගි සිටින බවයි ඒ මහතා අවධාරණය කළේ. අනුරාධපුරයේ පැවති ළමා ආරක්ෂණ ජාතික ප්‍රතිපත්තිය පිළිබඳව පොලිස් නිලධාරින් දැනුවත් කිරිමේ වැඩ සටහනකදී අදහස්…