බහාලුම් ප්‍රවාහන ගාස්තු 40%කින් අඩු කෙරේ
ඉන්ධන මිල අඩුවීමත් සමග ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 40%කින් අඩු කෙරුණු බව බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. මේ අතර බස් ගාස්තු අඩුවීම ද ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකයි. බස් ගාස්තු 4.2කයි 4කින් අඩු කෙරුණු අතර අවම බස් ගාස්තුව රුපියල් 27 දක්වා අඩු කෙරුණා.









