හැටන් බටහිර ප්‍රජා පොලිස් කමිටුව විසින් සංවිධානය කරන ලද ලේ දන් දිමේ වැඩ සටහනක්
|

හැටන් බටහිර ප්‍රජා පොලිස් කමිටුව විසින් සංවිධානය කරන ලද ලේ දන් දිමේ වැඩ සටහනක්

මේ රටේ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරිමට හා සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරිම සදහා අසු හතර දාහාක පමන පොලිස් බල ඇනියක් දිවා රෑ නොතකා මේ වන විට කටයුතු කරන බව හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා පවසයි. ශ්‍රිලංකා පොලිසියේ 158වන දිනය නිමිකර ගෙන හැටන් මුලස්ථාන පොලිසියේ 319සී හැටන් බටහිර ප්‍රජා පොලිස් කමිටුව විසින් සංවිධානය කරන ලද…

ගණේමුල්ලේ දී දුම්රියට පැන්න තරුණයා එක් වරම අතුරුදන්!
|

ගණේමුල්ලේ දී දුම්රියට පැන්න තරුණයා එක් වරම අතුරුදන්!

ගණේමුල්ලේ, බුළුගහගොඩ පදිංචි සරත් සමරකෝන් මහතා විශ්‍රාමික දුම්රිය රියැදුරෙකි. මීට වසර පහළොවකට පමණ පෙර සේවයේ යෙදෙන කාලයේ එක්තරා දිනයක පස්වරු 5.25ට කොළඹ කොටුවෙන් මීරිගම දක්වා ධාවනය වූ අංක 175 දරණ දුම්රියේ රියැදුරු ලෙස කටයුතු කළේ ඔහු ය. මගී මැදිරි අටකින් යුතු එම දුම්රිය සඳහා යොදවා තිබුණේ එංගලන්යේ නිෂ්පාදනය කරනු ලදුව 1981 වසරේ ශ්‍රී ලංකාවට ගෙන්වනු…

පෞද්ගලික අංශ සේවකයන්ට පණිවිඩයක්
|

පෞද්ගලික අංශ සේවකයන්ට පණිවිඩයක්

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයවලුන්ට, ඡන්ද විමසීම්වල දී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ස්වකීය ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබා දීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ. රාජ්‍ය අංශයේ නිලධරයන්ගේ විශේෂ නිවාඩු පිළිබඳ ආයතන සංග්‍රහයේ ජනාධිපතිවරණයක් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට යාම පිණිස අවම කාලය පැය 4ක් ලෙස දැක්වෙයි. නමුත්…

අද රාත්‍රීයේදී පෘථිවිය සමඟ ගැටෙන නව ග්‍රාහකයක් හඳුනාගනී!!!
|

අද රාත්‍රීයේදී පෘථිවිය සමඟ ගැටෙන නව ග්‍රාහකයක් හඳුනාගනී!!!

දළ වශයෙන් මීටරයක ප්‍රමාණයේ ග්‍රහකයක් අද රාත්‍රීයේදී පෘථිවිය සමඟ ගැටීමට පැමිණෙන බව මීට පැය කිහිපයකට පෙර Arizona හි Mount Lemmon නිරීක්ෂණාගාරයට වාර්තා වී තිබෙනවා. එය නම් කර තිබෙන්නෙ CAQTDL2 ලෙසින්. දැනට සිදුකල ඇති ගණනය කිරීම් වලට අනුව එය අද දින (4) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.09ට පමණ පෘථිවි වායුගෝලයට ඇතුළු වීමට නියමිතයි. එය වායුගෝලයට ඇතුළු…

ජනතාවගේ ඡන්දය ලබා ගැනිම සදහා මත්පැන් ලබා දිම ආරම්භ කලේ දේශපාලකයන්
|

ජනතාවගේ ඡන්දය ලබා ගැනිම සදහා මත්පැන් ලබා දිම ආරම්භ කලේ දේශපාලකයන්

රා බෝතලයට මත් පැන්වලට වතු කම්කරුවන් ඡන්දය නොදෙන බව වතුකරයේ සමහර දේශපාලකයන් අද පැවසුවද මේ වතුකර ජනතාවගේ ඡන්දය ලබා ගැනිම සදහා මත් පැන් ලබා දිම ආරම්භ කලේත් මේ වතු කරයේ සමහර දේශපාලකයන් බව සමස්ථ ලංකා ප්‍රගතිශිලි සේවක පෙමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා…

vote
|

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසුම අද ඇරඹේ

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද (04) ආරම්භ වීමට නියමිතව තිබේ. ඒ අනුව අද දිනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොම්ෂන් සභා කාර්යාල, ජේෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාස යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද…

වත්මන් ජනාධිපතිගේ ජයග්‍රහණය උදෙසා ඩයගම ප්‍රදේශයේදි අත් පත්‍රිකා බේදා දිමේ වැඩ සටහනක්
|

වත්මන් ජනාධිපතිගේ ජයග්‍රහණය උදෙසා ඩයගම ප්‍රදේශයේදි අත් පත්‍රිකා බේදා දිමේ වැඩ සටහනක්

මෙවර ජනාධිපති මැතිවරණයේදි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය සදහා මේ වන විට වතුකරයේ ජනතාව ඒකරාශීවි සිටින බව ආගරපතන එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායක කල්‍යාණි සතරසිංහ මහත්මිය පවසයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය නිමිති කර ගෙන ඩයගම ප්‍රදේශයේදි අත් පත්‍රිකා බේදා දිමේ වැඩ සටහනකට එක් වෙමින් මේ බව පැවසු කල්‍යාණි සතරසිංහ මහත්මිය එහිදි වැඩි දුරටත්…

මේ රටේ පාලනය නැවත රනිල් වික්‍රමසිංහ මහතාට බාර දීමට පියවර ගත යුතුයි – එස්. සදාසිවම්
|

මේ රටේ පාලනය නැවත රනිල් වික්‍රමසිංහ මහතාට බාර දීමට පියවර ගත යුතුයි – එස්. සදාසිවම්

මේ රට සංවර්ධනය කර ජනතාවට සහන දිමට හැකි එකම නායකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ලංකා කම්කරු එක්සත් පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රි එස්. සදාසිවම් මහතා පවසයි. හැටන් නගරයේ පැවති පාක්ෂික හමුවකින් පසුව මාධ්‍ය වෙත මේ බව පැවසු එස්. සදාසිවම් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මේ රට මෙයට අවුරුදු දෙකකට පමන…

අවධිමත් ශ්‍රම බලකාය පිලිබදව මැතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිදු අපේක්ෂකයකු අවධානය යොමු කර නැහැ – කේ. මෛයිත්‍රිලි
|

අවධිමත් ශ්‍රම බලකාය පිලිබදව මැතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිදු අපේක්ෂකයකු අවධානය යොමු කර නැහැ – කේ. මෛයිත්‍රිලි

මේ රටේ අවධිමත් ශ්‍රම බලකාය පිලිබදව මෙවර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිදු අපේක්ෂකයකු අවධානය යොමු කර නැති බව ප්‍රොටෙක් සංගමයේ සභාපති කේ. මෛයිත්‍රිලි මහත්මිය පවසයි. හැටන් ප්‍රොටෙක්ට් සංගම් කාර්යාලයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව පැවසු කේ. මෛයිත්‍රිලි මහත්මිය වැඩි දුරටත් මෙසේද පවසන ලදි. අද ජනාධිපති මැතිවරණ වේදිකාවලදි ජනාධිපතිධුර අපේක්ෂයන් විවිධ පොරෝන්දු ලබා දෙනවා එත් මේ…

වතුකර ජනතාවගේ ඡන්දය නිසි ලෙස භාවිතා කිරිම පිලිබදව දැනුවත් කිරිමක්
|

වතුකර ජනතාවගේ ඡන්දය නිසි ලෙස භාවිතා කිරිම පිලිබදව දැනුවත් කිරිමක්

මෙවර ජනාධිපති මැතිවරණයේදි වතුකර ජනතාවගේ ඡන්දය නිසි ලෙස භාවිතා කිරිම පිලිබදව වතුකර ජනතාව දැනුවත් කිරිමේ අරමුණ මත වතුකරයේ පෙර පාසල් ගුරුවරියන් සිය දෙනකු දැනුවත් කර ඔවුන් හරහා වතු කර ජනතාව දැනුවත් කිරිමට පියවර ගන්නා බව ප්‍රිඩෝ ආයතනයේ විධායක අධ්‍යක්ෂ මයිකල් ජෝකිම් මහතා පවසයි. ප්‍රිඩෝ ආයතනයේ කොටගල කාර්යාලයේදි පැවති පුහුණු වැඩ සටහන පිලිබදව අදහස් දැක්වු මයිකල්…