අප්පට සිරි ගජ! පොහොට්ටුව නීති විරෝධීයි ? – සුනිල් කන්නන්ගර කොළඹ,රත්නපුර,අම්පාර හිටපු මහ දිසාපති
පොහොට්ටුව නමින් සාමාන්‍ය ජන වහරට එක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් දේශපාලන පක්ෂය තුළ දැන් බලවත් අර්බුදයක් හටගෙන ඇත.ඒ එම පක්ෂයේ විශාල පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂය ගත්තේ යැයි කියන ජනපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ තීන්දුවකට සහය නොදී ඊට එරෙහිව කටයුතු කිරීමට පෙළ ගැසීම නිසා ය.පක්ෂයේම තීන්දුවලට පිටින් කටයුතු කරන සාමාජිකයින් කවර තරාතිරමේ වුණත්…