සිවිල් සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව රැසකගේ සහාය ජනපතිට
සිවිල් සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව රැසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සදහා එක් විය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලෙස කටයුතු කරන භික්ෂූන්වහන්සේ, වෙනත් ආචාර්ය මහාචාර්යවරුන් මෙන්ම බහුජන සංවිධානවල නියෝජිතයන් හමු වී මේ පිළිබද විශේෂ සාකච්ඡාවක් සිදු කරනලදි. ඒ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදීයී. සියයකට අධික පිරිසක් ඒ සදහා එක්ව සිටියා. ජනපතිගේ දේශපාලන කටයුතු පිළිබද අධ්‍යක්ෂ…