නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන ශිව රාත්‍රි පුජාව ගයාත්‍රි දේවස්ථානයේදි පැවැත්විමට පියවර
මේ මස 26වන දිනට යෙදි ඇති මහා ශිව රාත්‍රි උත්සවයේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන ශිව රාත්‍රි පුජාව බුද්ධ සාසන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමති ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය ගයාත්‍රි දේවස්ථානයේදි පැවැත්විමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි. මේ පිලිබදව එම මාධ්‍ය ඒකකය නිවෙදනයක් නිකුත් කරමින් වැඩි දුරටත් සදහන් කරනුයේමාතෟ භුමියේ සෞභාග්‍ය උදෙසා…