මිරිස් මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මිරිස්වල සැර බාලවෙයි
මේ වන විට අමුමිරිස් ක්‍රිලෝව රුපියල් 1800ත් 2000ත් දක්වා ඉහල යාමත් සමග බොහෝ පිරිසක් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත. මේ වන විට අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 1800ත් 2000ත් නයි මිරිස් ක්‍රිලෝව රුපියල් 2300ත් 2400ත් අතර මිලකට අලෙවි වන බවත් එසේ ඉහල මිලකයට අලෙවි වන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවද බොහෝ පිරිසක්…