වතුකරයේ පාසල් දරුවන්ට දැඩි අසාධාරණයක් අලගමුත්තු නන්දකුමාර්
පාසල් සිසුන් තුන් සියයට අඩු පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ට පමනක් පාසල් පොත් උපකරන ලබා සදහා රුපියල් හයදාහාසක් ලබා දිමට මේ රජය චක්‍ර ලේකනයක් ඉදිරිපත් කිරිම හේතුවෙන් වතුකරයේ පාසල් දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව හැටන් දික්ඔය හිටපු නගර සභාපති අලගමුත්තු නන්දකුමාර් මහතා පවසයි. ඔහුගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ පැවසු අතර එහිදි වැඩි දුරටත් මෙසේද පවසන…