77 වැනි අභිමානවත් නිදහස් දිනය අදයි
77 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අභිමානවත් ලෙස සැමරීමට මේ වනවිට සියල්ල සුදානම් කර තිබේ. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙවර නිදහස් දින සැමරුමේ තේමාව, ජාතික පුනරුදයට පෙළගැසෙමු යන්නයි. මෙවර නිදහස් දින සැමරුම් උත්සවය නැරඹීමට සාමාන්‍ය ජනතාවට වැඩි අවස්ථාවක් ලබාදීම විශේෂත්වයකි. නිදහස් දින සැමරුම හේතුවෙන් නිදහස් මාවතේ හා නිදහස්…