විදෙස්ගත ලාංකික ශ්රමිකයන්ට විශේෂ දැනුම්දීමක්
විදෙස්ගත ශ්රී ලාංකික ශ්රමිකයින් මෙරටට භාණ්ඩ එවීමේ දී රේගුවේ ලියාපදිංචි වී ඇති ආයතන සමග පමණක් කටයුතු කරන ලෙස ශ්රී ලංකා රේගුව මහජනතාවට දැනුම් දෙයි. විදෙස්ගත ශ්රී ලාංකිකයින් විසින් මෙරටට එවනු ලබන භාණ්ඩ අස්ථාන ගතවීම සහ හානි සිදුවීම පිළිබඳව ලැබෙන පැමිණිලිවල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බවත් මේ ගැන සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ රේගුව සමග…









