දික්ඔය නගර සභාවට අයත් රථ වාහන අංගනය තුල කුණු කසල ගොඩ ගැසේ
හැටන් දික්ඔය නගර සභාවට අයත් රථ වාහන අංගනය තුල කුණු කසල ගොඩ ගැසිමත් ඒ අසල පිහිටි විහාරස්ථානය ඇතුළු ස්ථාන කිපයකම පිරිස් දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇත. හැටන් දික්ඔය නගර සභාවේ රථ වාහන අංගනය හැටන් නගර ශාලාව පිටුපස පිහිටා ඇති අතර හැටන් ප්‍රදේශයේ එකතුවන කුණු කසල දැනට දිගු කලක සිටම එම ස්ථානයේ ගොඩ ගැසිමත් සමග ඒ අසල…