ඉහළ යමින් පවතින බඩු මිල වතුකර ජනතාව දුෂ්කරථාවයන්ට
දිනෙන් දින ඉහල යමින් පවතින බඩු මිල හමුවේ වතුකර ජනතාව දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇති බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මේ වන විට හාල් පොල් එලවළු ඇතුළු බොහෝ බඩු භාන්ඩ…