light-cut esanin puwath

අද විදුලි කප්පාදුව ගැන තීරණය මෙන්න

විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට මතුව ඇති දුෂ්කරතා හේතුවෙන් ඊයේ(14) රාත්‍රියේත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පැයක පමණ කාලයක් විදුලිය විසන්ධි කෙරුණා. මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා දුන් ඩීසල් මෙටි්‍රක් ටොන් 3000ක පමණ ප්‍රමාණය ගොඩබෑම ඊයේ පස්වරුවේ සිට ආරම්භ කෙරුණු බවයි ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ. කෙසේ නමුත් පවතින තත්වය හමුවේ අද(15) දිනයේ…

කාබනික ගොවිතැන අසාර්ථකයි කියලා මාධ්‍යයට කිවුවොත් ලක්ෂ තුනක්

කාබනික ගොවිතැන අසාර්ථකයි කියලා මාධ්‍යයට කිවුවොත් ලක්ෂ තුනක්

කාබනික ගොවිතැන අසාර්ථක බව පෙන්වමින් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් දීමට ඇතැම් පිරිස් සූදානමින් සිටියේ යැයි ගොවි සංවිධාන නියෝජිතවරු කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවේ පැවසූහ. රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව කාබනික වී වගාව ක්‍රියාත්මක කිරීමේදී විවිධාකාරයේ බලපෑම් හා කුමන්ත්‍රණ ක්‍රියාත්මක වූ බව ද ඔවුහු පෙන්වා දුන්හ. ගොවි සංවිධාන…

coronadeath

කොරෝනාව මාරාන්තික වීමට හේතුව

පෝලන්ත වෛද්‍ය විද්‍යාඥයන් විසින්  කොරෝනා වෛරස් ආසාදනය වූවන් අසාධ්‍ය තත්වයට පත්වීම සහ මියයාමට හේතුවන ජානයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුරෝපයේ ජනගහණයෙන් සියයට 9ක මෙන්ම පෝලන්ත ජනගහණයෙන් සියයට 14ක මෙම ජානය පවතින බව හෙළි වී තිබෙනවා. යුරෝපයේ කොරෝනා රෝගය දරුණු අන්දමින් පැවති පෝලන්තයේ මේ වනවිට කොරෝනා රෝගයෙන් මියගිය සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි.

thai

තෛපොංගල් දිනය අදයි

හිංදු භක්තිකයන්ගේ වීශේෂ ආගමික උත්සවයක් වන හිරු දෙවියන් නැමදිම හෙවත් තෛයි පොංගල් උත්සවය 14වන දිනට යෙදි තුබු අතර එම තෛයි පොංගල් උත්සවය සෞඛ්‍ය උපදෙස්වලට අනුකුලව සැමරිමට වතුකරයේ හා හැටන් ප්‍රදේශයේ හිංදු ජනතාව කටයුතු කරන ලදි. වෙනත් වර්ෂවල උත්සවශ්‍රියෙන් මෙම තෛයි පොංගල් උත්සවය සැමරිමට හිංදු භක්තිකයන් පියවර ගත්තද මේ වන විට රට තුල පවතින කොවිඩ් වසංගතය…

corona-sex

කොරෝනා වැලඳීමෙන් පසු යම් කාලයක් යනතුරු ලිංගික බෙලහීනතාවය

කොරෝනා මර්දනය එන්නත් ලබා ගැනීම හේතුවෙන් විවිධ අතුරු ආබාධ තත්ත්වයන් ඇති වන බවට පැතිර යන කටකතා මිත්‍යාවන් බවත් ඒවායේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි. කොරෝනා වැලඳීමෙන් පසු යම් කාලයක් යනතුරු ලිංගික බෙලහීනතාවය ඇතිවිය හැකි නමුත් එය දිගුකාලීන තත්ත්වයක් නොවන බවද ඔහු තවදුරටත් කියා…

Update on Omicron

මෙරට ඔමික්‍රෝන් ප්‍රබේදයේ ව්‍යාප්තියක් – අනතුරු ඇගවීමක්

පසුගිය දින කිහිපය පුරාම කොරෝනා රෝගීන්ගේ දෛනික ඉහළ යාමක් වාර්තා වීම හේතුවෙන් තවත් රැල්ලක පෙරනිමිති පහළවෙමින් පවතින බවට අයි.ඩී.එච්. රෝහලේ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අනතුරු ඇගවීමක් කොට ඇත. විශේෂයෙන්ම ඔමික්‍රෝන් ප්‍රබේදයේ ව්‍යාප්තියක් පවතින බවද විජේවික්‍රම මහතා සදහන් කොට තිබේ. මෙම තත්ත්වයෙන් වැළකීම සදහා බූස්ටර් එන්නත වහාම ලබා ගත යුතු බවත්, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද තවදුරටත් අනුගමනය…

oil

ඉන්ධන තවත් දින 14 කට ප්‍රමාණවත්

ඉන්ධන හිඟයක් ඇතිවීමට තිබූ අවධානම ඊයේ පස්වරුවේ පහව ගිය බවත් ඉදිරි දින 14 කට පමණ ප්‍රමාණවත් ඉන්ධන තොගයක් ගොඩබෑමට නියමිත බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා (13) පස්වරුවේ පැවසීය. ඊයේ පස්වරුවේ වරායට පැමිණ තිබූ ඉන්ධන නැව් තුනක් සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට හැකිවීමෙන් එම අවධානය පහව ගිය බව ද සඳහන් කළේය.

ග්‍රාම නිළධාරින් ඇගයිමට ලක් වෙයි

ග්‍රාම නිළධාරින් ඇගයිමට ලක් වෙයි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිළධාරි කාර්යාල කළමනාකරණ තරගයෙන් ජය ගත් ග්‍රාම නිළධාරින් ඇගයිමට ලක් කරමින් ඔවුන්ට තිළින හා සහතික පත් ලබා දිම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. මෙම උත්සවය නුවරඑඝිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආශ්චර්යා ශාලාවේදි පැවත්වු අතර මෙම තරගාවලිය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 05 ග්‍රාම නිලධාරි වශම් 491ක් එක්විනි. මෙම…

light

විදුලි බිල අඩුකරගත හැකි ක්‍රමයක්

විදුලි බිල අඩුකර ගැනීම සඳහා සිය සුරතලුන්ව තුරුල් කර ගැනීම හෝ ව්‍යායාම කිරීම කළයුතු බව බ්‍රිතාන්‍ය බලශක්ති සැපයුම් සමාගමක් සිය පාරිභෝගිකයන් යෝජනා කර ඇති බව වාර්තා වෙයි. එම සමාගම එම උපදෙස සම්බන්ධයෙන් ඔවුන්ගේ කණගාටුව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය පැවසුවේය. OVO Energy මව් සමාගම සතු SSE සමාගම ශීත ඝෘතුවෙදී උණුසුම ලබාගැනීමට උපකාරී වන පහසු සහ…

gazet
|

පළාත් පාලන ආයතන සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ කෙරේ

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව නගර සභා, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභාවල සභිකයින්ගේ ධුර කාලය අවසන් වන දිනය 2023 වසරේ මාර්තු මස 19…