saragi

කඩවත දී සරාගී සුරූපිනියන් 33ක් කොටු වෙයි

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කඩවත ප්‍රදේශයේ පුද්ගලික හෝටලයක පැවැත්වු සාදයක් පොලීසිය විසින් වටලා තිබේ. කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව අද (09) අලුයම 3.00ට පමණ එම වැටලීම සිදුකර ඇත. වැටලීම සිදුකරන අවස්ථාවේදී එම හෝටලය තුළ කන්තාවන් 33 දෙනෙකු සිට ඇති අතර ඔවුන් සියලු දෙනාම පොලිස් භාරයට පත්ව ඇත. එලෙස පොලිස් භාරයට ගත් කාන්තාවන්…

mathpan

ඩිජිටල් සලකුණු නොමැති මත්පැන් වලට වෙන්න යනදේ

මත්පැන් අලෙවිසල්වල  මත්පැන් බෝතල්වල ස්ටිකර්  හෝ  ඩිජිටල් සලකුණු ඇතුළත් කිරීමේ කටයුතු  ලබන සතියේදී අරඹන බව  පැවසූ  සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මත්පැන් නිෂ්පාදනාගාරවල මත්පැන් බෝතල්වල ස්ටිකරය ඇලවීමේ කටයුතු  ආරම්භ කර කරගෙන යන බවද  පැවසුවේය. ලබන අප්‍රේල් මස 1 වැනිදායින් පසු  මෙරට වෙළෙඳපොළේ ස්ටිකරය හෝ ඩිජිටල් සලකුණ නොමැති මත්පැන් බෝතල් තිබිය නොහැකි බවත් බදු නොගෙවන සහ  ප්‍රමිතියක් නැති…

power-cut

පැය කහිහිපයක විදුලි බල කප්පාදුවක්

කැලණිතිස්ස බලාගාරයේ මෙගොවොට් 110 ක විදුලි බලයක් ජාතික විදුලි පද්ධතියට එක් කළ ජී. ටී. – 7 බලාගාරය අක්‍රීය වීම හේතුවෙන් තාවකාලිකව පැයක පමණ කාලයක් විදුලිය විසන්ධි කරන බවට විදුලි බල මණ්ඩලය මින් ඉහත දන්වා තිබුණද මේ වනවිට එම ගැටලුව තවත් උග්‍ර අතට පැමිණ තිබෙන බවත් පැයක් නොව පැය කහිපයක කප්පාදුවකට යාමට සිදුව ඇති බවත් වාර්තාවේ….

robin1

රොබින් ප්‍රනාන්දු දිවි රඟමඩලට සමුදෙයි

ප්‍රවීන චිත්‍රපට නළු රොබින් ප්‍රනාන්දු මහතා අද උදෑසන මියගිය බව වාර්තා වනවා. මිය යනවිට අසූ හතර හැවිරිදි වියේ පසුවූ ඒ මහතා වසර දෙකකට ආසන්න කාලයක් පාකින්සන් රෝගය හේතුවෙන් ප්‍රතිකාර ලැබුවා. සිංහල සිනමාවේ අසහාය සටන් නළුවකු ලෙස සලකුණු රොබින් ප්‍රනාන්දු මහතා මිය යන විට පදිංචිව සිටියේ, මහරගම වත්තේගෙදර මාවතේ නිවසේ යි. ඒ මහතාගේ අවසන් කටයුතු පිළිබඳ…

lanka gossip

රට තුළ ඉදිරියේදී පාන් හිගයක්

රට තුළ ඉදිරියේදී විශාල පාන් හිගයක් ඇති වීමට ඉඩ ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කරන්නේ මෙරට බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය තිරිගු පිටි හිග වීම නිසා මෙම තත්වය ඇතිව තිබෙන බවයි. ඉදිරියේ දී පාන් සඳහාද පෝලිමක් ඇති වනු ඇති බවත් පාන් වල මිල ඉතා ඉහල යනු ඇති…

viduli-sapauma sihina palapala sinhala

විදුලි බල මණ්ඩලයෙන් දැනුම් දීමක්

අද (08) දිනයේ දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකිරීමට අපේක්ෂා නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දැවි තෙල් ලබා දීමත් සමග විදුලි උත්පාදන කටයුතු සිදුකළ හැකි බැවින් විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. විදුලිබල මණ්ඩලය විසින් ගෙවීම් සිදුනොකිරීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්…

dengue treatment DengueAwareness FightDengue DenguePrevention StopDengue DengueSymptoms HealthEducation MosquitoControl PublicHealth StaySafe DengueOutbreak

ඩෙංගු හැදුනොත් මුල් දවස් දෙක අවදානම්

මේ දිනවල පැතිර යන්නේ ඩෙංගු වයිරසයේ තුන්වැනි ප්‍රභේදය බැවින් එය ශරීර ගතවී දින දෙකක් තුළ අවදානම් තත්ත්වයක් හෝ සංකූලතාවක් ඇතිවිය හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසීය. එබැවැන් යම් අයකුට ‘උණ’ වැනි රෝග ලක්ෂණයක් මතුවූ වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත් බවද හෙතෙම අවධාරණය කළේය.  

mithreepala
|

සුසිල්ගේ ලොතරැයිය මෛත්‍රීටත් ඇදෙන ලකුණු

දෙල්කඳ පොලේ ගිය පසු සුසිල් ප්‍රේමජයන්ත මහතාට ලොතරැයියක් ඇදුන බවත් ඒ ආකාරයෙන් ම තමන් රට වටේ ගොස් අවසන් වන විට තමන්ට ද ලොතරැයියක් ඇදීමට බැරි කමක් නැතැයි ද හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. අද ආණ්ඩුව කරන අය එදා තමන්ගේ ආණ්ඩුවට පහර දුන් ආකාරය මතක තිබෙන බවද හෙතෙම පැවසීය….

gas

ගෑස් ගොඩබිමට පොම්ප කිරීම ආරම්භ කරයි

මේ අතර තල්දියවත්ත මුහුදු තීරයට පැමිණි ලිට්‍රෝ ගෑස් නෞකාවෙන් මේ වනවිට ගෑස් ගොඩබිමට පොම්ප කිරීම ආරම්භ කර තිබේ. අද පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය චෝදනා කළේ ගෑස් අර්බුදයට රජය මෙතෙක් නිසි පිළිතුරක් ලබාදීමට සමත්ව නැති බවය. යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ කැඳවුම්කරු නිරෝෂා අතුකෝරල ඒ බව සඳහන් කළාය. මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගම…

rice

ඉදිරියේදී සහල් කිලෝව රුපියල් 300ක් දක්වා ඉහලට

ඉදිරියේදී සහල් කිලෝව රුපියල් 300ක් දක්වා මිල ඉහළ යනු ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සඳහන් කරයි. ලබන මාසය අවසන් වන විට මෙරට තුළ විශාල සහල් හිගයක් ඇති වනු ඇතැයි ද සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා පැවසීය. මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස පළ කරන ලදී.