elawalu digital backpack vegetables name vegetables price in sri lanka pictures of vegetables english name of vegetables vegetables price list today vegetables price today vegetables images

එළවළු ගැන අනතුරු ඇඟවීමක්

එලඹෙන උත්සව සමයේ එලවළු නොමැතිව පාරිභෝගිකයන්ට අසිරුවෙන් සැමරිමට සිදු වන බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා අනතුරු අගවයි. අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදි මාධ්‍ය හමුවක් කැදවමින් ඒ බැව් පැවසිය. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ ‘එලවළු සැපයුමේ අඩුවක් තියෙනවා, නුවරඑලිය ආර්ථික…

e news paper

ආන්දෝලනාත්මක රඟුනාදන් නඩුව සමථයකට

මහත් ආන්දෝලනයකට තුඩුදුන් ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බදුල්ල දෙමළ බාළිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්වු බව කියන නඩුව සමථයකට පත්වී අවසන් කර තිබේ. බදුල්ල දෙමළ බාළිකා මහ විද්‍යාලයේ විදුහල්පතිනි භවානි රගුනාදන් මහත්මිය බදුල්ල පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ එම නඩුව පවරා තිබු අතර නීතිපති උපදෙස් මත එය සමථ මණ්ඩලයට…

hyyp home

විභාග බිය දුරු කිරිම සදහා ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයක්

හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ පහ වසර සිසුන් සදහා ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයක් ශ්‍රිපාද විදුහල් සම්මන්ත්‍රණ ශාලාවේදි පවත්වන ලදි. එම විදුහලේ විදුහල්පතිනි ඉරේෂා හෙට්ටිආරච්චි මහත්මියගේ උපදෙස් මත එම විදුහලේ ගුරු මණ්ඩලය විසින් මෙම පෙරහුරු විභාගය සංවිධානය කර තිබු අතර මෙම පෙරහුරු විභාගය සදහා එම විදුහලේ පස්වන ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසු සිසුවියන් එක්ව සිටින ලදි. මේ පිලිබදව කරන…

light-cut esanin puwath

නැවතත් විදුලි කප්පාදුවක්

පසුගිය දිනවල ඇතිවූ නොරොච්චෝලේ තාප බලාගාර ගැටලුව තවමත් විසඳාගන්නට අපහසු වී ඇති අතර මේ හේතුවෙන් නැවතත් විදුලි කප්පාදුවකට යාමට සිදුව ඇති බව විදුලි බල මණ්ඩලය දන්වා සිටී. ඒ අනුව ඊයේ (11) සිට දිනපතා මිනිත්තු 30ක විදුලි කප්පාදුවක් දිවයිනේ තෝරාගත් කොටස්වල සවස 6-9.30 අතර කාලය තුළ සිදු කරන බව දන්වා ඇත. නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක අළුත්වැඩියාව…

sl new leak

ඉෂාලිනිගේ මරණයට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා විරෝධතාවයක්

රිෂාඩ් බදුර්ධීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි මරණයට පත්වු බාල වයස්කාර ඉෂාලීගේ මරණයට සධාරනයක් ඉටු කරන ලෙස ඉල්ලමින් ඩයගම වතුයායේදි නිහඩ විරෝධතාවයක් 10වන දින සවස සිදු කරන ලදි. ජත්‍යන්ත්‍රර මානව හිමිකම් දිනය නිමිති කර ගෙන ප්‍රොටෙක්ට් සංගමය විසින් මෙම නිහඩ විරෝධාවය සංවිධානය කර තිබු අතර මෙම විරෝධාවය සදහා එම වතුයායේ කාන්තාවන් පිරිසක් තම කුඩා…

sl new leak
|

එක රටක් නීති දෙකක් – තහනම මැද තීරු බදු රහිතව ලංකාවට ආ අමුත්තා

මේ දිනවල ලංකාවට වාහන ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කර ඇත. ඊට හේතුව ඩොලර් සංචිත ප්‍රමාණවත් නොවී අර්බුදයකට ගොස් ඇති ලංකා ආර්ථිකයෙන් ඩොලර් පිටට යාමයි. මේ නිසා වාහන අලෙවි කරන ව්‍යාපාරිකයින්ද දැන් වෙන වෙන රස්සා සොයාගෙන තිබේ. එවන් පසුබිමක තහනම මැද රු. කෝටි හයක වාහනයක් හම්බන්තොට වරායට ගොඩබෑ බව ඊයේ වාර්තා විය. ජපානයේ නිෂ්පාදිත ටොයෝටා ලැන්ඩ්…

curfew areas in sri lanka

කොවිඩ් සීමා ලිහිල් කෙරේ

එළැඹෙන උත්සව සමයේ දී කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා අධි මාත්‍රා එන්නත (Booster) ඉදිරි දෙසතිය තුළ ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඩ් මර්දන විශේෂ කමිටු සාමාජිකයන්ට උපදෙස් දෙනු ලැබුවා. කොවිඩ් මර්දන විශේෂ කමිටුව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කරනු ලැබුවා. දෙවන මාත්‍රාව ද ලබාගෙන මාස 03ක් සම්පූර්ණ කළ සියලු දෙනා…

dolfin the leader lk

ඩොල්ෆින් මසුන් වෙරළ තීරයට ගොඩ ගසයි

මුලතිව් – අලම්පිල් වෙරළ තීරයට මියගිය ඩොල්ෆින් මසුන් 9 දෙනෙකුගේ සිරුරු ගොඩ ගසා ඇති බව වනජිවි නිලධාරින් පවසනවා. ධීවරයින් කළ දැනුම්දීමකට අනුව මෙම ඩොල්ෆින් මත්ස්‍යයින්ගේ සිරුරු සොයා ගෙන ඇති අතර, ඒවා අලම්පිල් මුහුදු වෙරළේ කිලෝමීටර් 2 ක වපසරියක විසිරී තිබූ බව සඳහන්. මියගොස් සිටි මත්ස්‍යයින් අඩි 2 ත් අඩි 6 ත් අතර වන අතර, එම…

sl new leak

2022 අයවැය සම්මතයි

අයවැය තුන්වන වර කියවීම ඊයේ(10) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 93 කින් සම්මත විය. ඒ අනුවඅයවැයට පක්ෂව ඡන්ද 157 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 64 කි. මේ අනුව පාර්ලිමේන්තුව නැවත රැස්වනු ලබන්නේ , 2022 ජනවාරි 11 වැනිදා ය.

viduli-sapauma sihina palapala sinhala

විදුලිබල අමාත්‍යංශයෙන් විශේෂ දැනුම් දීමක්

නොරොච්චෝලේ 2 වන සහ 3 වන බලාගාර දැන් ක්‍රියාත්මක වන බැවින් අද සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නොව බව විදුලිබල අමාත්‍යාංශය දැනුම් දීමක් සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් පසුගිය දිනවල විදුලිය බිඳ වැටීම් හිතා මතා සිදුකළ ඒවා බවට සැක මතුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කළා.