කෝටිපති ව්‍යාපාරිකයෙකුට පාතාලයෙන් ප්‍රහාරයක්
හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙලේ ටයිල් නිෂ්පාදනය කරනු ලබන ආයතනයක් ආසන්නයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී වාහනයට මග හරස් කොට එහි ගමන් ගත් පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් විසින් බරපතළ තුවාල වන අන්දමින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ සාමාජිකයෙකු ඇතුළු තිදෙනෙක් හබරකඩ, හා අතුරුගිරිය, පනාගොඩ, කළුතර වැනි ප්‍රදේශයන්හි දී ප්‍රහාරය…