corona

නුවරඑළියයෙන් පැය 24ක කාලය තුල ආසාදිතයන් 104ක්

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසු ගිය පැය 24ක කාලය තුල අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 104 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගනන 7604 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දිනවලදි ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂන…

විශ්‍රාම ශාලා පෞද්ගලික හිතවතුන්ට

විශ්‍රාම ශාලා පෞද්ගලික හිතවතුන්ට

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ පවතින දේශීය සංචාරකයන් වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන විශ්‍රාම ශාලා පෞද්ගලික හිතවතුන් වෙනුවෙන් බදු දීමට සංචාරක අමාත්‍යවරයා ඇතුළු ආයතන සභාපතිවරිය කටයුතු කරන බව පවසමින් අනුරාධපුර පිහිටි සංචාරක නිවාඩු නිකේතනය ඉදිරිපිට සේවකයන් ඊයේ (1දා)විරෝධතාවක නිරත වූහ. බදු දීම නවතා ගැනීම සඳහා බලධාරීන් සමග දිගින් දිගටම සාකච්ඡා කලත් ඉන්පලක් නොවුන බවත් අධ්‍යක්ෂ…

ශ්‍රී ලංකා,ඇමරිකා සහ ජපාන ආරක්ෂක සාගරික බලකා පුහුණුවක්
|

ශ්‍රී ලංකා,ඇමරිකා සහ ජපාන ආරක්ෂක සාගරික බලකා පුහුණුවක්

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව ත්‍රිකුණාමලය වරායේදී සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදු තීරයේදී 2021 ජුනි මස 24 වන දින සිට 2021 ජුනි 30 වන දින දක්වා පවත්වනු ලැබූ සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසය (Cooperation Afloat Readiness and Training Exercise – CARAT–21)…

සිලෝන් ටී නාමය විනාශ වෙවිද?
|

සිලෝන් ටී නාමය විනාශ වෙවිද?

තේ වගාව රසායනික පෝර වලින් කාබනික පොහොර වලට මාරු වෙන්නට පෙර අපේ රටේ “සිලෝන් ටී ” නාමය  විනාශවි ලොව වෙනත් රවල් ජාත්‍යනතර තේ වෙළදපළ ආක්‍රමණය කරනවා,,”  යැයි  කළුතර දිස්ත්‍රක්කයේ  කුඩා තේ ඉඩම් හිමියෝ කියති. තේ වගාවට අවශ්‍ය රසායනික පොහොර නැති නිසා  කළුතර දිස්ත්‍රික්කයේ කුඩා තේ ඉඩම් හිමියෝ 48.000 ක් පමණ  දෙනා මෙි වනවිට දැඩි අපහසුතාවයට…

hediyan

හෙදියන් වෘත්තිය ක්‍රියා මාර්ග ගත්තත් රෝහල් කටයුතු සමාන්‍ය පරිදි සිදුකරයි

ඉල්ලිම් කිපයක් මුල් කර ගෙන හෙද හෙදියන් ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියා මාර්ග සදහා දික්ඔය දිස්ත්‍රික් මුලික රෝහල, වටවල, මස්කෙළිය,කොටගල, බගවන්තලාව, ගිනිගත්හේන, යන ප්‍රාදේශීය රෝහල් හා ලක්ෂපාන පරියන්ත රෝහලේ හෙද හෙදියන්ද එක් ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දැක්වු එම රෝහල්වල පිරිසක් පවසන ලද්දේ ඊයේ 01වන දින උදැසන 7.00 සිට මෙම රෝහල්වල හෙද…

busstand

පුද්ගලික බස් රථ සෞඛ්‍ය උපදෙස්වලට පිටු පායි

ධාවනය වන සමහර පුද්ගලික බස් රථවල සෞඛ්‍ය උපදෙස්වලට පිටු පාමින් මගින් ප්‍රවාහනය කිරිමත් සමග මෙම ප්‍රදේශයේ කොවිඩ් 19 වසංගතය දැඩි ලෙස පැතිර යාමේ අවදානමක් පවතින බව  මහජන සෞඛ්‍ය පරික්ෂවරයකු පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම නිලධාරියා පවසන ලද්දේ විශේෂයෙන් හැටන් නගරයේ සිට බගවන්තලාව, මස්කෙළිය, අප්කට්, ෆෝඩයිස්, ෆෝඩයිස් හරහා ඩයගම යන වතු ආශ්‍රිත මාර්ගවල…

televition
|

බංකොලොත් රූපවාහිනියෙන් වැඩක් ගනිමු

මේ දිනවල ගමේ දුවා දරුවන් පවුල් පිටින් කඳු තරණය කරමින් වනගත වෙමින් ගස් උඩ පැල් අටවමින් උස් ස්ථාන සොයමින් වෙහෙසෙන්නේ සැමට සමානව දෙනවා යැයි කියන අධ්‍යාපනයට ප්‍රවේශයක් හදාගන්න. අද ගමේ මිනිස්සු  සහ දෙමාපියන්ට තිබෙන ප්‍රධානම ප්‍රශ්නය මාර්ගගත අධ්‍යාපනයට නැතිනම් ඔන්ලයින් අධ්‍යාපනයට ප්‍රවේශවීමට තිබෙන නොහැකියාවය. මේ අවහිරතාවයන්ට මූලිකම හේතුව දූරකථන සම්බන්ධතාවයන් සඳහා සිග්නල් නොමැතිවීම. සමහර තැනක…

mahinda

අගමැතිගෙන් ඉල්ලීමක්

සේවකයින් ඉවත් කිරීම වෙනුවට ඔවුන් රැකගනිමින් මෙම වසංගත තත්ත්වය හමුවේ මුහුණ පා ඇති අභියෝගවලට මුහුණ දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලුම කර්මාන්තකරුවන්ගෙන් සහ ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ. අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමය හා ශ්‍රී ලංකා සිල්ලර වෙළෙඳුන්ගේ සංගමය මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන්…

dead
|

කොරෝනා අඹු සැමි යුවලක් එලොව යවයි

කොවිඩ් 19 වෛරසය ශරිර ගතවීම නිසා අනුරාධපුර මෙත්සිරි සෙවන කොවිඩ් නිවාරණක දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ අඹු සැමි යුවලක් දින 18 කාල පරතරයක් තුළදි ජීවිතක්ෂයට පත්වි ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කළේය.පසුගිය 29-30 දෙදින තුළ අනුරාධපුර මෙත්සිරි සෙවන දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ කොවිඩ් රෝගින් පස්දෙනෙකුට දිවි අහිමිවි තිබුණි. අනුරාධපුර ගොඩගේ මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි ව්‍යාපාරික…

wanajiwi

එන්නත් නැති වනජීවී නියාමක නිලධාරීන් වැඩ වැරුමකට

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තමන් අවධානම් රාජකාරියක නිරත වුවත් තමන් වෙත මෙතෙක් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමට පියවර නොගැනීම නිසා තමන් බලවත් අපහසුතාවට පත්ව සිටින බවත් වහාම එන්නත් ලබා දීමට පියවර නොගතහොත් ඊට එරෙහිව ලබන (07) දා දීප ව්‍යාප්ත ව සංකේත වැඩ වැරුමක් ක්‍රියාත්මක කරන බවත් සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය වනජීවී හා වන…