සෞඛ්‍ය උපදෙස් නොතකා නගරයට අති විශාල ජනකායක්

සෞඛ්‍ය උපදෙස් නොතකා නගරයට අති විශාල ජනකායක්

සංචරන සීමා ලිහිල්වීමත් සමග නගරයට අති විශාල ජනකායක් පැමිණි අතර නගරයේ දැඩි රථවාහන තදබදයක් දැකගැනීමට හැකිවිය. වෙළදසැල් කඩ සාප්පු බොහොමයක ජනතාව පිරී ඉතිරි ගිය අතර සංචරන සීමා ලිහිල් කිරිමේදි පිළිපැදිය යුතු ක්‍රම උපායන් කිසිවක් දක්නට නොලැබුණි. බොහොමයක් වෙළදසැල් හිමියන් කියා සිටියේ වෙළදසැල් ඖෂධ හල් ඇතුළු වෙළද ස්ථාන විවෘත කළ සැනින් අවුරුදු ආවා මෙන් විශාල ජනතාවක්…

mathpanhal

මත්පැන් ගන්න විශාල පිරිසක් දිගු පෝලිම්වල

පනවා තිබු සංචරණ සිමා නිතිය ඉවත් කිරිමෙන් අනතුරුව හැටන් ඇතුළු වතුකරයේ සියළුම නගර වල වෙලදසැල් විවෘත කිරිමට වෙලදසැල් හිමියන් කටයුතු කරනු ලැබුවා. සංචරණ සිමා ඉවත් කිරිමත් සමග වසා දමා තිබු රටබිම මත්පැන්සැල්වල තබා තිබු මුද්‍රා ඉවත් කර එම අලෙවිසැල් සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යන ලෙස හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරින් විසින් දැඩි…

kg

මිලියන 52 ක කේරළ ගංජා අල්ලයි

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ  සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් තවත් කේරල ගංජා කිලෝ 174යි ග්‍රෑම් 50ක පමණ ප්‍රමාණයක් සහ වියලි කහ කිලෝග්‍රෑම් 05ක ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් දෙදෙනෙකු  නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. මුහුදු මාර්ගයෙන් සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික…

gotabaya
|

අපට අහිමි වු මහපොළොව නැවත ලබාදෙන උත්සාහය

කාබනික පොහොර භාවිතය සඳහා ජනාධිපතිවරයා යොමු වූයේ ඊළඟ මැතිවරණය බලාගෙන නොවන බවත්  රටට ඇති ආදරය නිසා බවත්  මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. මේ තීරණය ගෙන ඇත්තේ ක්ෂණිකව හෝ කාගේවත් කීමකට නොවන බවත්  මෙම රසායනික පොහොර භාවිතය නිසා විශාල ව්‍යසනයක් ලංකාවට වන අතර වකුගඩු රෝගීන් පිළිකා රෝගීන් සංඛ්‍යාව මෙම රසායනික පොහොර…

lunchseet
|

ලන්ච් ෂීට් තහනම යළිත් දැඩිව

ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන තහනම් ලැයිස්තුවට තවත් එවැනි නිෂ්පාදන කිහිපයක් ඇතුළත් කිරිමට පරිසර අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත. මි.ලී.400ට අඩු ප්ලාස්ටික් බෝතල්, ප්ලාස්ටික් කෝප්ප, සියලුම ලන්ච් ෂීට්, හා කෘත්‍රිම තෘණ ඇතිරිළි ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන තහනම් ලැයිස්තුවට ඇතුලත් කර ඇත. ඒ් අනුව එක්වරක් භාවිතා කරන බීම බට, ආහාර කළතන, (singje use sraws and stirrers)…

සංචරණ සිමා ඉවත් කිරිමෙන් පසු

සංචරණ සිමා ඉවත් කිරිමෙන් පසු

කොවිඩ්  19 හේතුවෙන් මසක  පමන කාලයක් පනවා තිබු සංචරණ සිමා 21වන දින ඉවත් කිරිමත් සමග තමන්ට අවශ්‍ය බඩු භාන්ඩ ලබා ගැනිම සදහා හැටන් නගරයට 21වන දින සැලකිය යුතු පිරිසක් පැමින සිටින ලදි. පලාත් අතර සංචරණ සීමා තව දුරටත් පවතින බැවින් මධ්‍යම පලාත තුල  පමනක් ධාවනය කරවිම සදහා පුද්ගලික හා ලංගම බස් රථ කිපයක්ද ධාවනයට එක්…

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු සීමිත ප්‍රවාහන සේවාවක්

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු සීමිත ප්‍රවාහන සේවාවක්

සංචරණ සීමා ලිහිල්  කිරීමෙන් පසු අත්‍යවශ්‍ය සේවාවන් වෙනුවෙන් සීමිත ප්‍රවාහන සේවාවක් පළාත් තුළ ක්‍රියාත්මක  බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ජූනි 21 වන දින සිට අදාල දින තුන තුළදී ලංකා ගමනා ගමණ මණ්ඩලයේ බස් රථ, පුද්ගලික බස් රථ  හා දුම්රිය ගමන් කිහිපයක් යොදවන නමුත්…

gasgal
|

කළුතර දරුවන් මේ දිනවල කදු මුදුන් , ගස්, ගල් මුදුන් මත

කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමිය පාසල් දරුවන් සහ එම පාසල්වල ගුරුභවතුන් මේ දිනවල කදු මුදුන් , ගස්, ගල් මුදුන් මත On line අධ්‍යාපන කටයුතු කරන ආකාරය පසු ගියදා රාජය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා, මතුගම කලාප අධ්‍යාපනඅධ්‍යක්ෂක ලාල් දිසානායක ඇතුළු නිළධාරින්ට දැක ගැනිමට අවස්ථාව උදාවිය. කොවිඩි වසංගතයෙන් අධ්‍යාපනය ඇතුළු බොහෝ කටයුතු On line ක්‍රමයට සිදුවුවත් ලංකාවේ…

saman-rathnappriya

කොවිඩ් මරණ දත්ත වැරදි එකට වසංගත රෝග අංශයේ ප්‍රධානීයා මාරු කරලා වැඩක් නැහැ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාට අද වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලැබුනේය.ඒ්  ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂවරයා ලෙසටය. ඔහුගේ මෙම ස්ථාන මාරුවට බලපෑවේ  කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටුවය. එහිදී මෙම වසංගත  ඒකකය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ…

paskupaharaya

පාස්කු සැකකරුවන්ට ජුලි මැද නඩු ගොනු කෙරේ

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් තවමත් කථා කරන්නේය.  ඒ් මේ පාස්කු ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයින් වහා අත්අඩංගුවට ගෙන ඔවුන්ට දඩුවම් කරන ලෙසටය. පහුගිය සියේ හිටපු නීතිපතිවරයාද විශ්‍රාම යාමට මත්තෙන් කියා සිටියේ පොලිසියෙන් ලබා දුන් ගොනු වල අඩුපාඩු පවතින බැවින් ඔහු විශ්‍රාම යාමට පෙර මෙම නඩු ගොනු කිරිමේ හැකියාවක් නොමැති බවය. කෙසේ නමුදු හිටි…