කොරෝනා මදිවට ඇමෙරිකාවෙන් තවත් තොණ්ඩුවක්
ඇමරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් පස් දෙනකු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් එරට කොංග්‍රස් සභාවට ඉදිරිපත් කළ යෝජනාවට ශ්‍රි ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්‍යාංශය පවසයි. ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 32 ක ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කර ඇති එල්ටීටීඊ සංවිධානයේ බෙදුම්වාදී න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා එක්සත් ජනපද…