hospital

පෞද්ගලික රෝහල් කොරෝනා ආසාදිතයන්ගේ අසාධාරණ ලෙස මුදල් අය කරයි

බොහෝ පෞද්ගලික රෝහල්  කොරෝනා  ආසාදිතයන්ගේ අසාධාරණ ලෙස  මුදල් අය කරන හෙයින් එය වහාම වැළැක්වීමට පියවර ගන්නැයි  සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින්  ඉල්ලීමක් කරයි . කොරෝනා  ආසාදිතයන්ට ලොකු ප්‍රතිකාර කිරීමක් සිදු නොකෙරුණද  රෝහල්වලින් පිටව යද්දි  ඔවුන් ලොකු බිල් ඉදිරිපත් කරන බව රහුමාන් මහතා චෝදනා කරයි . රෝහල්…

elawalu aya yanna giya makila

දඹුල්ලට එළවළු කිලෝ ලක්ෂ 100ක්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද අලුයම විවෘත කිරීමත් සමඟ  එළවළු කිලෝ ලක්ෂ සියයකට වැඩි ප්‍රමාණයක් දඹුල්ලට ලැබී ඇතැයි ව්‍යාපාරිකයෝ කියති. දින ගණනාවක් තිස්සේ වසා දමා තිබීම නිසා තම නිෂ්පාදන විශාල වශයෙන් ගොවීන් රැගෙන ඒම සිදු කළ ද එළවළු මිල  ඉතා ඉහළ අගයක් ගෙන තිබූ බව වෙළෙන්දෝ මෙන්ම ගොවීන් ද පවසති. එ අනුව කැරට් බෝංචි මාළු මිරිස්…

plastic

වෙරළ තීරයට එක්වන ප්ලාස්ටික් ප්‍රතිශතය අසාමාන්‍ය ලෙස ඉහළට

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් ශ්‍රී ලංකාවට තවත් නොසිතූ විරූ අභියෝගයකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ, මෙරට වෙරළ තීරයට එක්වන ප්ලාස්ටික් ප්‍රතිශතය අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අභියෝගයයි. මේවනවිටත් ශ්‍රී ලංකාව ලෝකයේ නම් දරා ඇත්තේ සාගරයට ප්ලාස්ටින එක් කරන රටවල් අතරින් ඉදිරියෙන්ම සිටින රටක් ලෙසයි. ඉකුත් වසරේ ප්‍රකාශිත වාර්තාවලට අනුව ශ්‍රී ලංකාව සාගරයට ප්ලාස්ටික්…

lock

ජූනි 7 දක්වා සංචරණ සීමා දිගටම

ජූනි මස 7 වැනිදා දක්වා සංචරණ සීමා ලිහිල් නොකිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුව රැස් වූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. සංචරණ සීමා පැනවීම හේතුවෙන්, ජනතාව පීඩාවට පත් නොවීම සඳහා අතරමැද තෝරා ගත් දින 3ක් විවෘතව තැබීමට මීට පෙර තීරණය කළද එහෙත් පසුගිය 25 වැනිදා පෙරවරු 4ට සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ ජනතාව…

police

පොලිස් ප්‍රධානියකුගේ බිරිඳකට වලංගු නැති නිරෝධායන නීතිය

ශාරීරික ව්‍යායාම් සඳහා කොළඹ ආනන්ද හන්දිය පොලිස් මාර්ග බාධකය අසලින් ගමන් කිරීමට පැමිණි කොළඹ ප්‍රදේශය බාර පොලිස් ප්‍රධානියකුගේ බිරිඳකට බාධා කළ බව කියන පොලිස් කොස්තාපල්වරයා විනාඩි කීපයකදී වෙනත් මාර්ග බාධකයක් වෙත මාරු කර යවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. බොරැල්ල – මරදාන මාර්ගයේ ආනන්ද හන්දිය අසල මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටි මරදාන පොලිසියට අනුක්ත…

pohora

කාබනික පොහොර ආනයනය ජෛව විද්‍යාත්මක ප්‍රහාරයක්

ආනයනික කාබනික හා ජෛව පොහොර මෙරට ජෛව පද්ධතියට දැඩි අවධානමක් එල්ල කල හැකි ජෛව විද්‍යාත්මක ප්‍රහාරයකි. දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ පාරිසරික පද්ධතිය රසායනික තෙල් පොහොර නිසාවෙන් බරපතල ලෙස දූෂණයකට ලක්ව තිබුනද එය ජෛව විවිධත්වය කෙරෙහිත් , පාංශු ව්‍යුහය හා පාංශු ජීවි ක්‍රියාකාරකම් තාවකාලිකව අකර්මණ්‍ය කිරිමට බලපෑවද මුලුමනින්ම විනාශ කිරිම කෙරෙහි සෘජු බලපෑම් එල්ල කරනු…

coronadeath

නව කොවිඩ් මරණ 27ක්! 11කටම ප්‍රතිකාර නෑ!!

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නව මරණ කොවිඩ් 19 ආසාදිත මරණ පිළිබඳ වාර්තාව ඊයේ (27) රාත්‍රියේ ද නිකුත් කළා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තහවුරු කිරීම යටතේ. මේ අතර මෙම නව මරණ 27ට ඇතුලත් වී ඇති 07 දෙනෙකුම මරණයට පත්ව ඇත්තේ නිවෙස් තුළ දී යි. එමෙන්ම තවත් 04 දෙනෙකු මරණයට පත් වී ඇත්තේ රෝහළට ඇතුළත් කරන…

කොරෝනා එන්නත් එකලස් කිරීමේ වැඩසටහනක් මෙරටදී

කොරෝනා එන්නත් එකලස් කිරීමේ වැඩසටහනක් මෙරටදී

පවතින අවශ්‍යතාවය අනුව සෞඛ්‍ය කටයුතු පහසු කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ඉදිරියේ දී කඩිනමින් දියත් කිරීමට අපේක්ෂා කරන බව  මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැති කොරෝනා මර්ධනය, පාලනය සහ එන්නත් කරණය  සම්බන්ධ විශේෂ සාකච්ඡාවකට සහභාගි වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. සෞඛ්‍ය අංශ මගින් නිර්දේශ කරන සියලු පුරවැසියන්ට කඩිනමින් එන්නත්කරණය සිදුකරන  බවත් ඒ සඳහා අවශ්‍ය…

MV-X-Press-Pearl
|

‘එක්ස්ප‍්‍රස් පර්ල්’ ගින්නට හේතුව හෙළිවේ

ඉන්දියාව සහ කටාර් රාජ්‍යය ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාව ඇතුළත් කිරීම ප‍්‍රතික්ෂේප නොකළේ නම් එය බේරාගැනීමට හැකියාව තිබුණේ යැයි එම නෞකා සමාගමේ විධායක අධ්‍යක්‍ෂ ටිම් හොර්ට්නෝල් මහතා විදේශ මාධ්‍ය වෙත පවසා තිබුණි. ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාව කොළඹ වරායට ඇතුල්වීමේ උත්සහයට පෙර පළමුවෙන්ම බටහිර ඉන්දියාවේ හසීරා වරායටත්, දෙවනුව කටාර්හි හාමඞ් වරායටත් ඇතුල්වීමට අවසර ඉල්ලා සිටි බවත් එම වරායන් දෙකම…

බ්‍රිතාන්‍යයේ කොරෝනා එන්නත ගත් පළමු පිරිමියා මරුට
|

බ්‍රිතාන්‍යයේ කොරෝනා එන්නත ගත් පළමු පිරිමියා මරුට

මහා බ්‍රිතානයේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ අවස්ථාවේදී, එම එන්නත දෙවැනියට ලබා ගත් තැනැත්තා ද පළමුවෙන් ලබා ගත් පිරිමියා වූයේ ද විලියම් ශේක්ස්පියර් නමැත්තාය. 81 හැවිරිදි විලියම් ශේක්ස්පියර්, එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්තේ කොවෙට්රි රෝහලේදීය. බ්‍රිතාන්‍ය පුවත් සේවා අද (27) වාර්තා කළේ විලියම් ශේක්ස්පියර් අභාවප්‍රාප්ත වූ බවය. රෝගී තත්ත්වයන් කීපයක් පැවැති බැවින් විලියම් ශේක්ස්පියර්ගේ මරණය සිදුවී…