ආසාදිතයන් නිවෙස්වල – ඉදිරියේදී රට වසා දැමීමට වුව සිදුවිය හැකියි
කොරෝනා ආසාදිත පුද්ගලයන් නිවෙස් තුළ රඳවා සිටින ප්‍රමාණය ඉහළ යමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ආසාදිතයන් වැඩිවීම නිසා රෝහල් තුළ ධාරිතාව අවහිර වීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද එම සංගමයේ විධායක සභික ප්‍රසාද් කොළඹගේ මහතා පැවසීය. නිවෙස්වල කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් රඳවා ඇතැයි ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්…