ආසාදිතයන් 1,891ක් – දිනෙක වැඩිම ආසාදිතයන් – රෝහල් ඇඳන් පිරෙයි
තවත් කොරෝනා ආසාදිතයන් 696 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබේ.ඒ අනුව අද දිනය තුළ හඳුනාගෙන ඇති ආසාදිතයන් ප්‍රමාණය 1,891කි. දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප‍්‍රමාණය මෙයයි.මෙම පිරිස සමඟ මෙරට සමස්ත ආසාදිත ප්‍රමාණය 111,753 දක්වා ඉහළ යයි. අලුත් අවුරුදු කොවිඩ් පොකුර මතු වීමෙන් පසු එම රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම නිසා බොහෝ රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන…