corona

බස්නාහිර කොවිඩ් ආසාදිතයින් 823ක් වාර්තා වෙයි

ඊයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 1531ක් දෙනා ගෙන් 533 දෙනකු කොළඹ දිස්ත්‍රික්කය තුලින් වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් ඊයේ කොවිඩ් ආසාදිතයින් 146 දෙනෙකු වාර්තා වී තිබුණා. ඊට අමතරව පිළියන්දල 129ක්, වැල්ලම්පිටිය 27ක්, මුල්ල්රියාව 31ක්, මොරටුව 19ක්, මහරගම 16ක්, බොරැල්ල 19,…

lockdown areas in sri lanka today

තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පොලිස් බල ප්‍රදේශ 05ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයට අයත් දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ නාඋල යන පොලිස් වසම් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් බලප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට තීරණය කළ බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ…

corona

මධ්‍යම පළාතේ ආසාදිතයන් 9251 දක්වා ඉහලට

මධ්‍යම පලාත තුල 28 වන දිනට වාර්තාවි ඇති කොවිඩ් ආසාදිතයන් 288ත්  සමග මධ්‍යම පළාතේ කොවිඩ් ආසාදිතයන් ගණන 9251 දක්වා ඉහල ගොස් ඇති බව මධ්‍යම පලාත් සෞඛ්‍ය සේවා කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මධ්‍යම පලාත තුල 28 වන දිනට මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 88 දෙනකු, මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන්…

වහාම ඉන්දියාවෙන් පිටවෙන්න
|

වහාම ඉන්දියාවෙන් පිටවෙන්න

හැකි වහාම ඉන්දියාවෙන් පිටවන ලෙස අමෙරිකා එක්සත් ජනපදය එරට සිටින සිය පුරවැසියන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ ඉන්දියාව තුල දිනෙන් දීන තුල ඉහළ යමින් තිබෙන කොවිඩ් වසංගතය සැලකිල්ලට ගනිමින්ය. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිය පුරවැසියන්ට 04 වන අදියරේ සංචාරක උපදේශකයක් විසින් නිකුත් කර ඇත. දෛනිකව ඉන්දියාවේ සිට අමෙරිකාවට ගුවන් ගමන් 14ක් සිදුකරන අතර යුරෝපා ගමනාන්ත කිහිපයකට…

corona-outbreak

ගම්පහ බරපතල වෙයි කොරෝනා රෝගීන් නිවෙස්වල

ගම්පහ දිස්ත‍්‍රික්කයේ මේ වන විට ඇතැම් රෝගීන් රෝහල්වල ඉඩ පහසුකම් සූදානම් වන තෙක් නිවෙස්වල රදවා ඇතැයිද වාර්තා වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශ 15ක කොරෝනා රෝගීන් 185ක් දින හතරක පමණ කාලයක් තිස්සේ ඔවුන්ගේ නිවෙස්වලම තබා ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ නොමැතිකමින් එම රොගීන්ට නිවෙස්වල සිටීමට සිදුව ඇතැයි ද එය…

lockdown

වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් මතුවීමත් සමග රට ‍Lock Down කිරීමට යයි

ගත වූ පැය 24 තුළදී තවත් කොවිඩ් ආසාදිතයින් 463ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව එක් දිනකදි වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගණන 1451කි.එය මේ දක්වා මෙරටින් වාර්තා වු වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන ද වේ. රටේ පවතින වාතාවරණය අනුව කුමන ප්‍ර දෙශය ඉදිරියේදී හුදෙකලා කිරීමට සිදුවේදැයි නොදන්නා බවත් හැකි සෑම අවස්ථාවකදීම…

රට තීරණාත්මක මොහොතක – වහාම Lock down කරන්න

රට තීරණාත්මක මොහොතක – වහාම Lock down කරන්න

රට වහාම ලොක්ඩවුන් කල යුතු බවත් ග්‍රාමසේවක වසම් වැසීමෙන් වැඩක් නැති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි. දින 3ක් අඛණ්ඩව රෝගීන් 1000 බැගින් වාර්තා වූවොත් රෝගය අපේ පාලනයෙන් මිදී ඉන්දියාව දෙසට ගමන් කරන බවත් සඳහන් කරන ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ රජයට වටින්නේ ආර්ථිකයද? මිනිසුන්ගේ සෞඛ්‍යද? යන්නය. සෞඛ්‍ය අංශ, වෛද්‍යවරු,…

ගත වු පැය කිහිපයේ කොරෝනා රෝගීන් 1451ක්

ගත වු පැය කිහිපයේ කොරෝනා රෝගීන් 1451ක්

කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 1451 දෙනෙකු ගත වු පැය කිහිපයේ හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 104,938ක් දක්වා ඉහළගොස් තිබේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඒ ආසාදිතයින් 228ක් ලෙසය. එයින් නාරාහේන්පිට ප්‍රදේශයෙන් 19ක්, බොරැල්ලෙන් 18ක්, දෙමටගොඩින් 17ක්, කොහුවලින් 15ක්, කොළොන්නාවෙන් ආසාදිතයින්…

corona

ලක්ෂපාන, බගවන්තලාව, කොටගලින් තවත් අසාදිතයින් හමුවෙයි

ලක්ෂපාන විදුලි බලාගාරය හා ඒ අවට ගම්මානවල කරන ලද පි. සි. ආර්. පරික්ෂාවලදි කොවිඩ් ආසාදිතයන් 22ක් හමුවු බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ ලක්ෂපාන විදුලි බලාගාරයේ සේවකයන් හා ඒ අවට කරල ලද පි. සි. ආර්. පරික්ෂාවලදි එම විදුලි බලාගාරයේ සේවකයන් 05 දෙනකු…

රසායනික පොහොර ආනයනය නතර කිරීමේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය

රසායනික පොහොර ආනයනය නතර කිරීමේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය

ශ්‍රී ලංකාවට රසායනික පොහොර ආනයනය නතර කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුළදී සම්පූර්ණයෙන් නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ. මෙරට කෘෂිකර්මාන්තය සම්පුර්ණයෙන්ම කාබනික පොහොර භාවිතයට යොමු කිරිමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා පවසයි….